" ජනාධිපති ධුරයෙන් මා නෙරපීම "

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    ඒ වෙලාවෙ අරගලේ තත්වය හොඳ විදියට පාලණය කරල විසඳුමක් දෙන්නෙ නැතුව දැන් පොත් ලියල ඇති වැඩක් නෑනෙ.
    කූල් එකේ ඉන්නකොට අවුරුදු දෙකක් තිස්සෙ නොකරපු දේ බෙල්ල හිර කලාම කොහේ කොරන්නද බන්.
    වැඩ බැරි පොන්නයට බැරි එකම දේ පාලනය තමයි.
     
    • Wow
    Reactions: kinkon