ජනාධිපති නම්.. කිරියේ වැටෙන ත්‍රෙඩ්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    @AnuradhaRa

    ජනාධිපති නම්.. කිරියේ වැටෙන ත්‍රෙඩ්​

    • කොරෝනා වලට බෙහෙත් නැද්ද?
    • කොරල් පර අතෙන් හිටවන්න බැරි ඇයි?
    • නරේන්ද්‍ර මෝඩි කියනවා පෝර්ට් සිටිය ඌට දෙන්නලු! එහෙම දෙන්න බෑ නේද?
    • මිනිස්සුන්ට එක වේලක් විතරක් කෑවම ඇති නේද?
    • විපක්ශේ උන් ඇයි මටම ගරහන්නේ? වෙන උන් ඇත්තෙම නැද්ද පල් කරන්න?
    • මහ බැන්කුවට කිව්වොත් රුපියල් නැතිව ඩොලර් අච්චු ගහන්න කියලා. කල්ල මරේ නේද 😁?
    • ජනාධිපති වුනත්.. මට කවදාවත් ගෑණියෙක් සෙට් වෙන්නේ නැත්තේ ඇයි?
    • අනේ මන්දා.. රටේ ජනාධිපති වෙලත් ඇයි මම කිරියේ පෝස්ට් දාන්නේ ප්‍රශ්න අහලා 😞?
    @AnuradhaRa බොක්ක… ෆිට් එකට දැම්මේ හොදේ? 😊
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    yoga.jpeg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    @AnuradhaRa

    ජනාධිපති නම්.. කිරියේ වැටෙන ත්‍රෙඩ්​

    • කොරෝනා වලට බෙහෙත් නැද්ද?
    • කොරල් පර අතෙන් හිටවන්න බැරි ඇයි?
    • නරේන්ද්‍ර මෝඩි කියනවා පෝර්ට් සිටිය ඌට දෙන්නලු! එහෙම දෙන්න බෑ නේද?
    • මිනිස්සුන්ට එක වේලක් විතරක් කෑවම ඇති නේද?
    • විපක්ශේ උන් ඇයි මටම ගරහන්නේ? වෙන උන් ඇත්තෙම නැද්ද පල් කරන්න?
    • මහ බැන්කුවට කිව්වොත් රුපියල් නැතිව ඩොලර් අච්චු ගහන්න කියලා. කල්ල මරේ නේද 😁?
    • ජනාධිපති වුනත්.. මට කවදාවත් ගෑණියෙක් සෙට් වෙන්නේ නැත්තේ ඇයි?
    • අනේ මන්දා.. රටේ ජනාධිපති වෙලත් ඇයි මම කිරියේ පෝස්ට් දාන්නේ ප්‍රශ්න අහලා 😞?
    @AnuradhaRa බොක්ක… ෆිට් එකට දැම්මේ හොදේ? 😊
    එළකිරි යාලුවනේ මන් තව ටිකකින් හෙලිකොප්පරෙන් යාපනේ යන්වා. උබලා ගෙවල් වල එලියට වෙලා හිටප්න් මන් ටටා කියන්නම්.
    By AnuradhaRa

    විනාඩි 10 කට පසු
    හෙලිකොප්පරේ හෙන ලොකු වාහනයක් නේද බන්. මන් හිතන් හිටියට වැඩිය ලොකුයි. මේ මගුලේ පිටිපස්සෙත් රූනෙක් වගේ එකක් තියෙනවා. ඒක වෙලාවකට විතරයි වැඩ කරන්නේ. කැඩි කැඩි වැඩ කරනවා ඇත්තේ. ගෙදර යද්දී ඒක ඉල්ලගෙන යන්න ඕනි ඩයිවර් මාමාගෙන්.

    විනාඩි 30කට පසු
    අඩෝ @tharakaf තෝ නේද අර 👙 ඇදගෙන වතුර ටැංකිය උඩ හිටියේ. මන් තෝ දැක්ක *රියෝ. මන් උබට කෙල පාරක් ගහන්න දොර අරින්න්න හදද්දී ඩයිවර් මාමා එපා කීවනේ.
    හිටපන්කෝ එන ගමන් උරේකට ගූ අරන් ඇවිත් දානවා උබේ ටැන්කියටම.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    එළකිරි යාලුවනේ මන් තව ටිකකින් හෙලිකොප්පරෙන් යාපනේ යන්වා. උබලා ගෙවල් වල එලියට වෙලා හිටප්න් මන් ටටා කියන්නම්.
    By AnuradhaRa

    විනාඩි 10 කට පසු
    හෙලිකොප්පරේ හෙන ලොකු වාහනයක් නේද බන්. මන් හිතන් හිටියට වැඩිය ලොකුයි. මේ මගුලේ පිටිපස්සෙත් රූනෙක් වගේ එකක් තියෙනවා. ඒක වෙලාවකට විතරයි වැඩ කරන්නේ. කැඩි කැඩි වැඩ කරනවා ඇත්තේ. ගෙදර යද්දී ඒක ඉල්ලගෙන යන්න ඕනි ඩයිවර් මාමාගෙන්.

    විනාඩි 30කට පසු
    අඩෝ @tharakaf තෝ නේද අර 👙 ඇදගෙන වතුර ටැංකිය උඩ හිටියේ. මන් තෝ දැක්ක *රියෝ. මන් උබට කෙල පාරක් ගහන්න දොර අරින්න්න හදද්දී ඩයිවර් මාමා එපා කීවනේ.
    හිටපන්කෝ එන ගමන් උරේකට ගූ අරන් ඇවිත් දානවා උබේ ටැන්කියටම.
    අඩෝ 😄🤣
     
    • Like
    Reactions: windows_ubuntu

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එහෙම උනා නම් අද දවසේ මෙහෙම වෙන එකක් නෑ