@AnuradhaRa

ජනාධිපති නම්.. කිරියේ වැටෙන ත්‍රෙඩ්
- කොරෝනා වලට බෙහෙත් නැද්ද?
- කොරල් පර අතෙන් හිටවන්න බැරි ඇයි?
- නරේන්ද්‍ර මෝඩි කියනවා පෝර්ට් සිටිය ඌට දෙන්නලු! එහෙම දෙන්න බෑ නේද?
- මිනිස්සුන්ට එක වේලක් විතරක් කෑවම ඇති නේද?
- විපක්ශේ උන් ඇයි මටම ගරහන්නේ? වෙන උන් ඇත්තෙම නැද්ද පල් කරන්න?
- මහ බැන්කුවට කිව්වොත් රුපියල් නැතිව ඩොලර් අච්චු ගහන්න කියලා. කල්ල මරේ නේද
? - ජනාධිපති වුනත්.. මට කවදාවත් ගෑණියෙක් සෙට් වෙන්නේ නැත්තේ ඇයි?
- අනේ මන්දා.. රටේ ජනාධිපති වෙලත් ඇයි මම කිරියේ පෝස්ට් දාන්නේ ප්‍රශ්න අහලා
?
