ජනාධිපති නිල නිවේදිකාවක් සිරසෙන්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Wasana-Lakmali-5645-696x392.jpg

    ජනාධිපතිවරයා සහභාගීවන නිල උත්සවයන්හී නිවේදන කටයුතු සිදුකිරීම සදහා නිල නිවේදිකාවක් පත්කර තිබෙනවා. ඒ අනුව එම තනතුර සදහා සිරස ටීවී ආයතනයේ නිවේදිකා වාසනා ලක්මාලි මහත්මිය පත්කිර තිබෙනවා.

    සිරස ටීවි ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති ඇය, ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම නිල උත්සවය ලෙස පසුගියදා පැවති ‘ජාතික රණවිරු සැමරුම 2021’ උත්සවයේ නිවේදන කටයුතු සිදුකරන ආකාරය දක්නට ලැබුණා.

    wasana-lakmali-01-820x1024.jpg

    wasana-lakmali-03-682x1024.jpg

    wasana-lakmali-02.jpg

    News19
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,805

    Does the last picture give the real reason :-D ?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උන් ලියල දෙන කතාව, උන්ගේ නිවේදකයෝ දම්මල කතා කරලා උන්ම අහන ඉදල උන්ම අප්පුඩි ගහල ගෙදර එනවා. එක මරු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    me bn mama ahanna htye uben ai bn me hama ekama ubawa mention krnne hama thread ekakma :eek: :eek: :eek:
    පිස්සු වෙන්න අැති බං..මම තාම මෙන්ෂන් කරල තියෙන්නෙ අර මේකෙ සෑම් සජිත් කියන ඵකාව විතරයි.ඒකත් 3 පාරක්ද කොහෙද..
     
    • Like
    Reactions: hodakolla