සිරස නිවේදිකාව ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ධූරයට

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මාත් මේ ලිපිය දැක්කා. ඔය ලිපි ලියන කීර්ති රත්නායක,හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී කියන්නේ ඇත්ත ඩයල් එකක්ද? නැතිනං අන්වර්ථ නමක්ද?
    බොරු නමක් නේද
    බුද්ධි අන්ශ පොරක් නෙමෙයි වෙන්ටැ
    ඕකෙ උන් බොරුත් දානවනෙ ගොඩක්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මාත් මේ ලිපිය දැක්කා. ඔය ලිපි ලියන කීර්ති රත්නායක,හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරී කියන්නේ ඇත්ත ඩයල් එකක්ද? නැතිනං අන්වර්ථ නමක්ද?

    මාත් හොයපු එකක් ඕක. ඔය නමින් මනුස්සයෙක් ගුවන් හමුදාවේ හිටිය කියල නම් දැන ගන්න තියෙනවා.

    හැබැයි ඒ මනුස්සයා දැන් කොහෙ ඉන්නවද කියල දන්නේ නෑ. ලියන්නේ එයාද කියල දන්නෙත් නෑ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බොරු නමක් නේද
    බුද්ධි අන්ශ පොරක් නෙමෙයි වෙන්ටැ
    ඕකෙ උන් බොරුත් දානවනෙ ගොඩක්
    මාත් හොයපු එකක් ඕක. ඔය නමින් මනුස්සයෙක් ගුවන් හමුදාවේ හිටිය කියල නම් දැන ගන්න තියෙනවා.

    හැබැයි ඒ මනුස්සයා දැන් කොහෙ ඉන්නවද කියල දන්නේ නෑ. ලියන්නේ එයාද කියල දන්නෙත් නෑ.
    ඒක තමයි. කීර්ති කියන නම ගොඩක් අය අන්වර්ථ නමක් විදියට භාවිතා කරන්නේ. භීෂණ සමයේ කීර්ති විජේභාහු එහෙම මතක ඇති නාකි කුකුලෙක් නං උබලා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒක තමයි. කීර්ති කියන නම ගොඩක් අය අන්වර්ථ නමක් විදියට භාවිතා කරන්නේ. භීෂණ සමයේ කීර්ති විජේභාහු එහෙම මතක ඇති නාකි කුකුලෙක් නං උබලා.
    කීර්ති විජේභාහු අපේ තාත්තාට එවපු ලියුමක් තියෙනවා මරණ තර්ජනය කරලා. මේ ලගදී චන්දේ ඉල්ල ගෙන ආපු අනුර කුමාරට තාත්තා ඕක පෙන්නුවා. :D :D :D
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කීර්ති විජේභාහු අපේ තාත්තාට එවපු ලියුමක් තියෙනවා මරණ තර්ජනය කරලා. මේ ලගදී චන්දේ ඉල්ල ගෙන ආපු අනුර කුමාරට තාත්තා ඕක පෙන්නුවා. :D :D :D
    තාත්ත දේශපාලනේ කරාද? උබට මතකද ඒ කාලේ? පුළුවන් නං ලියුමේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න. උබලගේ විස්තර තියෙනවා නං ඒවා හයිඩ් කරලා දාපන්.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තාත්ත දේශපාලනේ කරාද? උබට මතකද ඒ කාලේ? පුළුවන් නං ලියුමේ ෆොටෝ එකක් දාපන්කෝ බලන්න. උබලගේ විස්තර තියෙනවා නං ඒවා හයිඩ් කරලා දාපන්.

    තාත්තා රජයේ නිලධාරියෙක් මචන්. දේශපාලනය කරලා නෑ. හැබැයි දිස්ත්‍රික්කයේ සංවර්ධනය භාරව ඉදලා තියෙනවා ඒ කාලේ. ඔය ලියුමේ සීන් එකෙන් පස්සෙ ආණ්ඩුව ආරක්ෂාව දීල තියෙනව.

    මම තාත්තා බලන්න ගියාම එයා කැමති නම් පොටෝ එකක් දාන්නම්.
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාත්තා රජයේ නිලධාරියෙක් මචන්. දේශපාලනය කරලා නෑ. හැබැයි දිස්ත්‍රික්කයේ සංවර්ධනය භාරව ඉදලා තියෙනවා ඒ කාලේ. ඔය ලියුමේ සීන් එකෙන් පස්සෙ ආණ්ඩුව ආරක්ෂාව දීල තියෙනව.

    මම තාත්තා බලන්න ගියාම එයා කැමති නම් පොටෝ එකක් දාන්නම්.
    හා මචං. ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ තාත්තගේ විස්තරේ අහල. මොකක්ද උනේ කියලා. ආරක්ෂාව දුන්නේ කොහොමද කින්ද මන්ද කියලා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හා මචං. ත්‍රෙඩ් එකක්ම දාපන්කෝ තාත්තගේ විස්තරේ අහල. මොකක්ද උනේ කියලා. ආරක්ෂාව දුන්නේ කොහොමද කින්ද මන්ද කියලා.

    මම අහල දාන්නම්. මොකද මම ලොකු විස්තරයක් දන්නේ නෑ බන්, මට අවුරුද්දකට අඩු ඇති වයස.
     
    • Like
    Reactions: CAPITHAN

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Bdt2-ggCQAAaH_1.jpg