ජනාධිපති නොදන්න දෙමළ ............

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    so has the president ever stated that he's not using any such device ?
    Why nitpick on such mundane matters when there are real problems that needs addressing ?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් මොකක්ද ප්‍රශ්නෙ?
    ඒ මනුස්සය එහෙම හරි කතා කරනව. ලියාගෙන ඇවිත් හරි දෙයක් කතා කරන එක හොඳයිනෙ කටට ආ පලියට ring tones sms කරනව වගේ ඒව කියනවට වඩා.

    ඔහොම කිව්වට බෑ. එහෙම මාධ්‍ය වේදීන්ට ප්‍රශ්න ආවයි කියන එක, නම් ගම් සහිතව, ලිඛිත සාක්ෂි එක්ක පෙන්නන්න.
    සාක්ෂි පෙන්නන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නැත්නම් අය්යණ්ඩිට pm එකක් දාල අහන්න.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    BUHAAAA....HAAA.HAAAAAAAAAAAAAAA

    Thanks Makka
    :)

    Man hithuwe punchi earphone ekakin kawuru hari
    kiyawanawayi kiyala.

    Eka thamayi
    Wimalg kath Mahindage handin apata ahanna lebune.
     
    Last edited:

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    umbala magala samaraweerage(lanka e news) magule tiyena hama reddak ma meke danawa.umbala wage gonnu innakan me rata hadanna be.......
    ane yako deyak post karanna kalin balapan e news eke atta netta........
    godayo,nugath evun wage websites wala newspapers wala tiyena hamadema trust karanna epa.
     
    Me kathawa boruda?
    :lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මචන් මොඩයෙක් උනාට මොඩ කතා කියන්න එපා......
    මහින්ද ටෙලිප්‍රොම්ටර් එක පවිච්චි කරන එක ඇත්තටම අවුලක් නෙමේ.............
    එත් උබල වගෙ ගොන් හරක් එක බොරුවක් කියල ඔප්පු කරන්න හදන එක තමා ලොකුම විහිලුව.......
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මචන් මොඩයෙක් උනාට මොඩ කතා කියන්න එපා......
    මහින්ද ටෙලිප්‍රොම්ටර් එක පවිච්චි කරන එක ඇත්තටම අවුලක් නෙමේ.............
    එත් උබල වගෙ ගොන් හරක් එක බොරුවක් කියල ඔප්පු කරන්න හදන එක තමා ලොකුම විහිලුව.......

    Pawichchi karana eka awulak neme.
    Hebayi pawichchi karana bawa hangagena
    PORA wenna hadana eka nam awulak.
    :yes:

    Eka eli wunaama thamayi awula.
    :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    umbala magala samaraweerage(lanka e news) magule tiyena hama reddak ma meke danawa.umbala wage gonnu innakan me rata hadanna be.......
    ane yako deyak post karanna kalin balapan e news eke atta netta........
    godayo,nugath evun wage websites wala newspapers wala tiyena hamadema trust karanna epa.

    ඔන්න ඔන්න මහින්ද-ප්‍රේමීන්ට මල පැනලා.
    .
    .
    .
    .
    .
    .
    දැන් ඔය නරකයි කියන සයිට් වල "මහින්ද හරී හොඳයි, නියම දේශ-ප්‍රේමියා" කියලා තිබුනොත් උඹ ඔහොම බනිනවද?
    :rofl::lol::rofl:

    මහින්දගේ මුලු ජීවිතේම බොරුවක්-ඒවා එලිවෙනකොට බටයන්ටත් මල පනිනවා. :rofl:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    obama_teleprompter.jpg
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ටෙලිප්‍රොම්ටර් භාවිතා කරනව කියන්නෙ භාශාව දන්නෙ නැහැ කියන එක නෙවෙයි මචන්. සමහර වෙලාවලදි ජනාදිපති ගෙ කතාව සකස් කරන්නෙ වෙන කෙනෙක්. අපෙ රටෙ විතරක් නෙවේ, අමෙරිකාවෙත් එහෙමම තමයි.මම කියන්නෙ මහින්ද හරි කියන එක නෙවේ. නමුත්, අපි කෙනෙක්ව විවෙචනය කරනවනම් ඒක කරන්න ඔන බුද්දිමත් විදියට.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ටෙලිප්‍රොම්ටර් භාවිතා කරනව කියන්නෙ භාශාව දන්නෙ නැහැ කියන එක නෙවෙයි මචන්. සමහර වෙලාවලදි ජනාදිපති ගෙ කතාව සකස් කරන්නෙ වෙන කෙනෙක්. අපෙ රටෙ විතරක් නෙවේ, අමෙරිකාවෙත් එහෙමම තමයි.මම කියන්නෙ මහින්ද හරි කියන එක නෙවේ. නමුත්, අපි කෙනෙක්ව විවෙචනය කරනවනම් ඒක කරන්න ඔන බුද්දිමත් විදියට.

    සහෝ, මෙතන ප්‍රස්නෙ තියෙන්නෙ මහින්ද ඕක පාවිච්චි කරන එක නෙමෙයි, ඒ බව හංගලා රටට බොරුවක් කරන එකයි.

    ආණ්ඩුවේ පත්තරවල ලියවෙන විදියට මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා "ත්‍රී-භාශා පරමේශ්වර" කෙනෙක්..

    මොකටද මේ පල් බොරු?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ටෙලිප්‍රොම්ටර් භාවිතා කරනව කියන්නෙ භාශාව දන්නෙ නැහැ කියන එක නෙවෙයි මචන්. සමහර වෙලාවලදි ජනාදිපති ගෙ කතාව සකස් කරන්නෙ වෙන කෙනෙක්. අපෙ රටෙ විතරක් නෙවේ, අමෙරිකාවෙත් එහෙමම තමයි.මම කියන්නෙ මහින්ද හරි කියන එක නෙවේ. නමුත්, අපි කෙනෙක්ව විවෙචනය කරනවනම් ඒක කරන්න ඔන බුද්දිමත් විදියට.

    ඕකම තමා මචන් මාත් කියන්නෙ.......
    මුන්ට හිටන්න චුටිවත් මොලයක් පිහිටල නැති එක තම ලොකුම අවුල.....
     
    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    ටෙලිප්‍රොම්ටර් භාවිතා කරනව කියන්නෙ භාශාව දන්නෙ නැහැ කියන එක නෙවෙයි මචන්. සමහර වෙලාවලදි ජනාදිපති ගෙ කතාව සකස් කරන්නෙ වෙන කෙනෙක්. අපෙ රටෙ විතරක් නෙවේ, අමෙරිකාවෙත් එහෙමම තමයි.මම කියන්නෙ මහින්ද හරි කියන එක නෙවේ. නමුත්, අපි කෙනෙක්ව විවෙචනය කරනවනම් ඒක කරන්න ඔන බුද්දිමත් විදියට.

    RUSUYAWAT AHAMA TAMAI:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕකම තමා මචන් මාත් කියන්නෙ.......
    මුන්ට හිටන්න චුටිවත් මොලයක් පිහිටල නැති එක තම ලොකුම අවුල.....

    සහෝ, මෙතන ප්‍රස්නෙ තියෙන්නෙ මහින්ද ඕක පාවිච්චි කරන එක නෙමෙයි, ඒ බව හංගලා රටට බොරුවක් කරන එකයි.

    ආණ්ඩුවේ පත්තරවල ලියවෙන විදියට මහින්ද රාජපක්ස ජනාධිපතිතුමා "ත්‍රී-භාශා පරමේශ්වර" කෙනෙක්..

    මොකටද මේ පල් බොරු?

    මොලයක් නැත්තෙ මේවා එලිකරන අපිටද? නැත්නම්;

    1] මේවා හංගන්න ජනාදිපතිට උපදෙස් දෙන එවුන්ටද?

    2] උන්ගෙ ගොන් උපදෙස් වලට රැවටිලා බයිලා ගහන ජනාදිපතිටද?
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    umbala magala samaraweerage(lanka e news) magule tiyena hama reddak ma meke danawa.umbala wage gonnu innakan me rata hadanna be.......
    ane yako deyak post karanna kalin balapan e news eke atta netta........
    godayo,nugath evun wage websites wala newspapers wala tiyena hamadema trust karanna epa.

    මචන් වෙන කවුරුත් නෙමේ ගොඩය නුගතා.........
    එ උඹමයි...........
    මහින්ද ඔව් මම එහෙම කලා කිවුවත් උඹල පිලිගන්නෙ එවුන් නෙමේ.........
    මචන් දන්නවද දැන් පබා ටෙලිනට්යෙත් දේශපාලනය...
    ලැජ්ජයි බන් මිනිස්සු මෙච්චර මොඩයි කියල උඹල ආයි ආයි ඔප්පු කරන එක ගැන.....
    දෙයියන්ගෙම පිහිටයි..........