ජනාධිපති නොදන්න දෙමළ ............

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
මචන් මොඩයෙක් උනාට මොඩ කතා කියන්න එපා......
මහින්ද ටෙලිප්‍රොම්ටර් එක පවිච්චි කරන එක ඇත්තටම අවුලක් නෙමේ.............
එත් උබල වගෙ ගොන් හරක් එක බොරුවක් කියල ඔප්පු කරන්න හදන එක තමා ලොකුම විහිලුව.......
wen did i say dis is hoax???:frown::growl:
mama kivve news ekak post karaddi hoyala balala post karanna kiyalai....:lol::lol:
if he cant speak tamil so wat? atleast he s trying to speak.
dan kavda modaya......
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Pawichchi karana eka awulak neme.
Hebayi pawichchi karana bawa hangagena
PORA wenna hadana eka nam awulak.
:yes:


Eka eli wunaama thamayi awula.
:D

ඔන්න බොරු අහුවෙනවො.... අපෙ ගොඩේ මිනිස්සුත් හිතන් ඉන්නෙ මහින්ද මාමා හරි වෑඩා කියලා.. කරන බොරුවෙ තරම ගම් වල මිනිස්සු දන්නෙ නෑනෙ... බොරු කරල මිනිස්සුන්ගෙ හිත දිනාගෙන කන්නද ???
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    umbala magala samaraweerage(lanka e news) magule tiyena hama reddak ma meke danawa.umbala wage gonnu innakan me rata hadanna be.......
    ane yako deyak post karanna kalin balapan e news eke atta netta........
    godayo,nugath evun wage websites wala newspapers wala tiyena hamadema trust karanna epa.


    wen did i say dis is hoax???:frown::growl:
    mama kivve news ekak post karaddi hoyala balala post karanna kiyalai....:lol::lol:
    if he cant speak tamil so wat? atleast he s trying to speak.
    dan kavda modaya......

    ඉතින් උඹමනෙ මේක බොරු කතාවක් කියන්නෙ.......
    මධ්ය වලින් හැන්ගුවට...........
    දන්නො දනිති මේකෙ ඇත්ත.......
    රනිල් කලත් මහින්ද කලත් හොර වැඩ හොර වැඩම තමා...
    රනිල් කරද්දි වැරදි එකම මහින්ද කලොත් හරි....

    :lol::lol::lol::lol::lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔන්න ඔන්න මහින්ද-ප්‍රේමීන්ට මල පැනලා.
    .
    .
    .
    .
    .
    .
    දැන් ඔය නරකයි කියන සයිට් වල "මහින්ද හරී හොඳයි, නියම දේශ-ප්‍රේමියා" කියලා තිබුනොත් උඹ ඔහොම බනිනවද?
    :rofl::lol::rofl:


    මහින්දගේ මුලු ජීවිතේම බොරුවක්-ඒවා එලිවෙනකොට බටයන්ටත් මල පනිනවා. :rofl:
    mahinda boru karanawa wenna ati.but e gana 100% nodena kata karanna epa.....
    let me ask u something,
    most of news u posted here,where did u get dos?
    did u even do little research about the news on de net or jst copy and pasted here?
    hw do u knw dos news are true o fake?
    may b de r true may b not....but u dnt knw.u only knw wat website.paper,tv say.rit?

    itin dala tiyena hama news ekak ma gedi pitin gilana aya modayo nemei nam wena namak suggest karanna:)
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    රනිල් කරද්දි වැරදි එකම මහින්ද කලොත් හරි....
    01.ranilge welawa honda ne...mokak kivvath ana gannawa:lol::lol::lol::lol:
    02.meka weradi wedak nemei:)
    ඉතින් උඹමනෙ මේක බොරු කතාවක් කියන්නෙ.......
    mama kivve news eka hoyala balanna kiyala...mokada mamawath danne meka attada boruda kiyala.so hw can i comment sumthin i dnt know.:no:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    01.ranilge welawa honda ne...mokak kivvath ana gannawa:lol::lol::lol::lol:
    02.meka weradi wedak nemei:)

    mama kivve news eka hoyala balanna kiyala...mokada mamawath danne meka attada boruda kiyala.so hw can i comment sumthin i dnt know.:no:

    ඉතින් උඹ දන්නෙ නැත්තම් කම්මෙන්ට් කලෙ ඇයි.....
    මට උඹත් එක්ක රන්ඩුවෙන්න ඔනෙකමක් නෑ මචො....
    මම අතුල වගෙ අන්දවෙලා එජාපෙට කඩෙ යන්නෙත්නෑ......
    මහින්ද ටෙලිප්‍රොම්ටර් එක පවිච්චි කරන එක ඇත්තටම අවුලක් නෙමේ.............
    එත් එක බොරුවක් කියල ඔප්පු කරන්නහදනවනම් එක ලොකුම විහිලුවක්......
    වෙබ් එකේ ගිය පලියට පිලිඅරන් නෙමෙ මචො මම කමෙන්ට් කලෙ.....
    බොරුනම් ටිකක් හොයල බලපන් ඇත්ත මොකක්ද කියල.....
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    යකෝ මෝඩ හැත්ත මැක්ක එන්නේ තව රෑවෙලා ඒ වෙලාවට සැට් වෙයල්ලා :D