ජනාධිපති පාර්ලිමේන්තුවට එනකොට පාරෙ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :rofl:





    එක රටක් එක නීතියක් කිව්වට ජනාධිපති පාර්ලිමේන්තුවට එනකොට පාරෙ ඉර කපාගෙන ආවෙ - හරීන්

    :lol: :lol: :lol: :lol:

    ඉදකින් මූ වගේ ගොන් බූරු හරකෙක් මෝඩ මූසලයෙක්😂

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    117777217_1273082003023848_1928239761592216048_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    මූ කොහොමද බං පාලිමන්‍ට් අාවේ..ජන්දෙන් පරාද උනා නේද..😂😂

    u address karana eka audience ekak thiyenawa

    e minissunta oka harin kiwwa nisa loku deyak

    e thamai lankawe pahalama inna moda adu adayam labi minissu

    un nisa thamai SJB ta ochhara hari chanda thibbe :)

    මූ ජන්දෙන් පරාදයි කියල උඹ දන්නවද?😆
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මූ කොහොමද බං පාලිමන්‍ට් අාවේ..ජන්දෙන් පරාද උනා නේද..😂😂



    මූ ජන්දෙන් පරාදයි කියල උඹ දන්නවද?😆
    මූ ඉල්ලුවනම් පරාදයි.
    ඒක දන්න නිසා ජාතික ලැයිස්තුවට පැන්නා
     
    • Like
    Reactions: D_Mad and Champ HB

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    මූ ගැන නම් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ මෝඩ කමෙයි දන්නවා වැඩි කමයි මහන් තත්වයයි තුනම එකට Mix උනාම එන හොදම එක 🤣🤣🤣
     
    • Like
    • Dislike
    Reactions: ryandok and D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හරීන් නං ගහල පන්නන්න ඕන උලමෙක්. ෆඛය බදුල්ලෙන් ඉල්ලලා දිනලා පැත්ත පලාතේ නෑ ඊට පස්සෙ. කරපු ලබ්බකුත් නෑ. මේ පාර ඉල්ලුවානං ඇපත් නෑ...
     
    • Like
    Reactions: D_Mad