:: ජනාධිපති පියාගෙන්, තම පුතාගේ ගුරුවරයා වෙ&#
thanks machan
You are welcome. Bro 
ala kollek ne.................
Ala thama.
ela ela

wow aththa thamai bro,,
thanx post kalata..
Elazada samajeta ela.....

Thanks Bro..Nice post,mama pic tikak copy kara gaththa,
+
and Thanx for the Rep points.
Thanks Broh!
Good Post! +rep![]()

අවුලකට තියෙන්නෙ අද ලංකාවෙ විතරක් නෙමෙයි. ඇමරිකාවෙ රජයටත් ඕක අමතක වෙලා ගිහපු එක.


දූෂිත, තක්කඩි දේශපාලනඥයො පාලනය කරන
ලංකාව වගේ අවාසනාවන්ත රටක
ලින්කන් වගේ පිරිසිදු, උගත්, බුද්ධිමත් නායකයෙක්ගෙ
වචන කිහිපයක් වත් දකින්න ලැබෙන එක
කාන්තාරයක වතුර පොදක් ලැබුණා වගෙයි.