ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කවුද මෙයාගෙ පිටිපස්සෙ ඉන්නේ..NGO කාරයොද..රටේ නායකයට පිස්සු කියලනේ ඔය නොකිය කිව්වෙ..මෙයා දැන් නටනව වැඩියි හොඳටම..ජනතාවත් පාරට බස්සවනවලු..රටම අවුලවන්න වගේ හදන්නේ තවත් කොරෝනා බෝ කරවලා..

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සිංහයෙක්ගේ සිංහනාදයට බයේ නරියෙක් නූලක් දාලා.. කාදිනල්තුමා හරි .. මේ ආණ්ඩුව පන්නන්න අපි සැවෝම එකතු වෙමු..:cool:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජනා විතරක් නෙමෙයි මුලු සෙට් එකම ටොප් ක්ලාස් පට්ටි හරක් කියල රටේ සිහියෙන් ඉන්න ඕන එකෙක්ට තේරෙනව.
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, මූ පිස්සු නේ නටන්නේ.

    කාඩිනල් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාන් දැන් කෑගහනවා කෑවා කියලා. මේ රාජපුකාලා ඊලගට හදන්නේ බෞද්ධ කතෝලික ප්‍රශ්නයක්, දැනටම පෙරනිමිති තියෙනවා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
    ජනා ගවයෙක් වගේ හැසිරෙනකොට කෙවිටෙන් පුක පැලෙන්න දෙනව මිසක් මල් පැන් ඉහල ඌට තේරෙන්නෙ නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
    උඹ මේ මෙතන බයිලා ගහනවා අන්න අරෙහෙ උඹලගේ ජනාධිපතිව පඹයට අරන් පුච්චනවා. මෙච්චර පීචං උන් ජනාධිපති කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියපන් . දැන් ඒක කරනෙත් ජෙප්පෝ කියපන්. ලොල්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උඹ මේ මෙතන බයිලා ගහනවා අන්න අරෙහෙ උඹලගේ ජනාධිපතිව පඹයට අරන් පුච්චනවා. මෙච්චර පීචං උන් ජනාධිපති කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියපන් . දැන් ඒක කරනෙත් ජෙප්පෝ කියපන්. ලොල්
    මෝඩ මිනිස්සු කරන දේවල් වැඩක් නෑ අනික උන් ටොයි ජෙප්පො නේ.උන් වගේද මෙයා..රටේ වැදගත් කියන චරිතයක් නේ..මේවා ජාත්‍යන්තරයට ගියොත් රටට නේද අවනම්බුව..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෝඩ මිනිස්සු කරන දේවල් වැඩක් නෑ අනික උන් ටොයි ජෙප්පො නේ.උන් වගේද මෙයා..රටේ වැදගත් කියන චරිතයක් නේ..මේවා ජාත්‍යන්තරයට ගියොත් රටට නේද අවනම්බුව..
    ආ ඒකත් එහෙමද? මම හිතුවේ උඹලා ජාත්‍යන්තරේට බය නෑ කියලා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    දැන් රට පුරා ජනාධ්පති පබයෝ පුච්චන ට්‍රෙන්ඩ් එකක් හිතන්නේ
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මෝඩ මිනිස්සු කරන දේවල් වැඩක් නෑ අනික උන් ටොයි ජෙප්පො නේ.උන් වගේද මෙයා..රටේ වැදගත් කියන චරිතයක් නේ..මේවා ජාත්‍යන්තරයට ගියොත් රටට නේද අවනම්බුව..
    Ane NAKAMURA nakadipuinne nathuwa patthaka hitapan.Lokkath kiuwa mata baha kiyala.
    Understood fool.
     
    • Haha
    Reactions: Champ HB

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කවුද මෙයාගෙ පිටිපස්සෙ ඉන්නේ..NGO කාරයොද..රටේ නායකයට පිස්සු කියලනේ ඔය නොකිය කිව්වෙ..මෙයා දැන් නටනව වැඩියි හොඳටම..ජනතාවත් පාරට බස්සවනවලු..රටම අවුලවන්න වගේ හදන්නේ තවත් කොරෝනා බෝ කරවලා..

    ඉතින් 2/3ක් තියාගෙන ජනාධිපතිකමත් තියාගෙන ඉන්න එකේ ඇතුලට දැම්මනම් ඉවරනේ බොරු කියනවානම්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    He is super powerful, He has not shown that yet. There are some controls that he can do with the influence from western countries through Vatican.
    ඥානසාර හාමුදුරුවන්ට කියල ඵක වචනයක් කිව්වනම් කාඩිනල් හොයාගන්නත් නෑ🤣🤣..බම්බුවෙ පවර්ෆුල්‍.ලංකාවෙ ඉඳන් කොහෙද ඒ සෙල්ලම්..මේක බෞද්ධ රටක් යකෝ..සුද්‍දගෙ ප#ක් වැඩක් නෑ අපිට..

    Ane NAKAMURA nakadipuinne nathuwa patthaka hitapan.Lokkath kiuwa mata baha kiyala.
    Understood fool.

    කාඩිනල් නෙමෙයි මොකා කරත් වැරදි දේට වැරදියි කියන්න ඉගෙන ගන්‍ පරයා..රටේ ජනාධිපතිට පිස්සු නටනව කියල කියන්න මෙයා හෙන කෙරුමෙක්ද..
    ------ Post added on Oct 27, 2021 at 11:26 AM
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    ඥානසාර හාමුදුරුවන්ට කියල ඵක වචනයක් කිව්වනම් කාඩිනල් හොයාගන්නත් නෑ🤣🤣..බම්බුවෙ පවර්ෆුල්‍.ලංකාවෙ ඉඳන් කොහෙද ඒ සෙල්ලම්..මේක බෞද්ධ රටක් යකෝ..සුද්‍දගෙ ප#ක් වැඩක් නෑ අපිට..
    ------ Post added on Oct 27, 2021 at 11:26 AM
    පුලුවන්නම් ඌව ඇරෙස්ට් කරල පෙන්නන්ඩ කියහන්. He is a potential pope. I am not a catholic BTW.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඥානසාර හාමුදුරුවන්ට කියල ඵක වචනයක් කිව්වනම් කාඩිනල් හොයාගන්නත් නෑ🤣🤣..බම්බුවෙ පවර්ෆුල්‍.ලංකාවෙ ඉඳන් කොහෙද ඒ සෙල්ලම්..මේක බෞද්ධ රටක් යකෝ..සුද්‍දගෙ ප#ක් වැඩක් නෑ අපිට..

    ------ Post added on Oct 27, 2021 at 11:26 AM
    වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ .. අපි නෑ රැවටෙන්නේ.. 🤭

    racism-yello.jpg
     
    • Like
    Reactions: jay-shan

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    සිංහයෙක්ගේ සිංහනාදයට බයේ නරියෙක් නූලක් දාලා.. කාදිනල්තුමා හරි .. මේ ආණ්ඩුව පන්නන්න අපි සැවෝම එකතු වෙමු..:cool:
    Sirawatama. hariyatama hari. Ehema nokiyanna Gota kauda. mona ponnayek da. uba kauda ehema kiyanna. Kalakanni baiyek. tamath ekek deken mungen ithuru wela innawa neda ban
     
    • Like
    Reactions: Ravana21