ජනාධිපති පිස්සු නටනව කියන්න කාඩිනල්ට කොහෙන්ද මෙහෙම හයියක්..

topkollek

Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න හම්බයන්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ විසඳන්න හදන්නෙ. දැන් බලමු අර කන්ද, මේ විහාරෙ කියාගෙන එනහැටි

     
    • Haha
    Reactions: Srilankan1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඇමරිකාවෙ ජනාධිපතියට විරුද්දවත් මිනිස්සු පාරට බැස්ස නම් උගෙත් පඹයො ගිනි තිබ්බා නම් මොකො ලන්කාවෙ ජනාධිපති කියල අමුතු එකක්ද?

    මයිත්‍රීපාල ඉඳිද්දි කීදෙනෙක් නම් කිව්වද පොරට පිස්සු කියල. එතකොට තොපි කොහෙද හිටියෙ?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කවුද මෙයාගෙ පිටිපස්සෙ ඉන්නේ..NGO කාරයොද..රටේ නායකයට පිස්සු කියලනේ ඔය නොකිය කිව්වෙ..මෙයා දැන් නටනව වැඩියි හොඳටම..ජනතාවත් පාරට බස්සවනවලු..රටම අවුලවන්න වගේ හදන්නේ තවත් කොරෝනා බෝ කරවලා..



    Cat Bra GIF
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,274
    9,176
    113
    රටේ නායකයට පිස්සු කියලනේ ඔය නොකිය කිව්වෙ..
    ඕකේ මොකක්ද අලුත් දේ..ඔය කවුරුහරි එහෙම කිවුවම වෙන්න ඇති කියලද තොට හිතෙන්නේ :rofl::rofl:
     
    • Haha
    Reactions: Ryan08

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කාදිනල් ඒ කාලේ යහපාලනේ වැරදි කියනකොට උන් කිව කාදිනල් ගෝඨගේ එකෙක් කියල.... අද එයා ගෝඨගේ වැරදි කියනකොට එයා සබජේ ඉත්තෙක් වෙනවා.... හැබැයි කාදිනල් එදත් කීවේ අදත් කියන්නේ එකම දෙයයි....... පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ..... ඒක කව්රු කරත් එදාට උන්වහන්සේ ඒකත් අගය කරයි......
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
    Agreed . ඒ උනාට ජනාදිපති කියන්නේ තමන් ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න උද්දච්ච පිස්සෙක් නම්, මෙහෙම කිව්වට කමක් නෑ
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
    ජනාධිපති හරකෙක්. ඉරෝසන් උගේ ගොම්බෙට්ටෙ හිච්චං පනුවෙක්.
     
    • Haha
    Reactions: Champ HB

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඇමරිකාවෙ ජනාධිපතියට විරුද්දවත් මිනිස්සු පාරට බැස්ස නම් උගෙත් පඹයො ගිනි තිබ්බා නම් මොකො ලන්කාවෙ ජනාධිපති කියල අමුතු එකක්ද?

    මයිත්‍රීපාල ඉඳිද්දි කීදෙනෙක් නම් කිව්වද පොරට පිස්සු කියල. එතකොට තොපි කොහෙද හිටියෙ?
    නකමුරා නොකියා කියන්නේ ආයි සුදුවෑන් එකකින් කාදිනල්ව උස්සන්න ඔනේ කියලයි.. තෙරෙන්නේ නැද්ද ? 🤭
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,077
    113
    When the king was walking naked only small child said that he was naked and not wearing any clothes. Truth is bitter and hard to digest. These are people who brought him so have every right to say truth or what you feel. Prof Marabe also said truth and was removed by GR but that will prove that he was correct and GR does not want to hear truth
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පත් කරපු 69 ම මූව එලවන්න එලි බහින් නැද්ද බලපන් . ලංකා ඉතිහාසේ පුකට පයින් ගහල එලවපු පලවෙනි ජනපති ගෝඨාබය වෙනවා. මේ විදියට ඉතුරු අවුරුදු 3 කෝමත් දුවන්න බෑ. තිබ්බ ආන්ඩු වලින් ගොං මී හරක්ම ආන්ඩුව
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    යකෝ මොකෙක් වුනත් රටේ ජනධිපතිට මෙහෙම අපහාස කරන්න බෑ..
    තොපිට බත් පත දෙන දෙයියා වුනාට...
    අපිට ඌ සාමාන්‍ය මනුස්සයෙක් විතරයි....

    හරි දේ හරි වෙලාවට කලානම් ඔහොම කතා අහන්න වෙන්නේ නෑ නේ....

    ආ... ෂොරි....
    එහෙම කලානම් උබලාගේ විරුවා දැන් ඉන්න ඕන හිරේනේ....

    අමතක වුනා ෆ්‍රෙන්ඩ් සමා වෙයන්