ජනාධිපති මට බැන්නා..- බෙංගමුවේ හිමි..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    විසිවන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වහන්සේට දොස් පැවරූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

    ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ මට්ටමෙන් මිස රටේ මට්ටමින් නොවන බවද උන්වහන්සේ පැවසූහ.

    ද්විත්ව පුරවැසිකම තබාගෙන මෙරට ඇමතිකම් අගමැතිකම් හෝ ජනාධිපතිකම් දරන්නේ මන්දැයි උන්වහන්සේ විමසති.

    ද්විත්ව පුරවැසිභාවය සහිතව එම තනතුරු දැරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ රටට නොව එම පුද්ගලයාට බවත් කිසියම් ප්‍රශ්නයක් වූ පසු වූ වහාම එම රටට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.

    එනිසා ද්විත්ව පුරවැසිකම සහිතව රටේ පාලන තන්ත්‍රයට ඉඩ හදා ගැනීමම බරපතළ වරදක් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

    සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

    -lankacnews-
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    Lajja natuwa puka deela, puka palagena dan enawa methana haminenna.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් ඉතින් ඇයි මාධ්‍ය සාකච්චාවක් තියල දැන් කියන්නේ??? 20 සම්මත උනේ අද ඊයේද? දැන් මොනවද අපිට කියවන්නේ ??? බයිලා ...

    https://lankacnews.com/ජනාධිපති-මට-බැන්නා-බෙංගම/
    බැසිලාගමනය ඉතාමත් ලග නිසා වෙන්ටැ..:rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කොහොමත් විරුවට කඩේ ගිය සේරම කඩේ ගියේ තම තමන්ගේ ලාභ ප්‍රයෝනයට
    මුන්ට වැඩක් ගන්න බැරි උනාම හදපු ආණ්ඩුවෙන් , දැන් බනිනවා

    ඔක්කොම ගනයෝ ටිකට ඕක තමා වෙලා තියෙනේ
    කොහොමත් රතනසාරව රිංග ගත්තට පස්සේ වෙන්න ඇති මුන්ට රිදෙන්න ඇත්තේ

    කොමොමත් ඕනිවට වඩා මොකක් හරි පක්ෂෙකට කඩේ යන හැමෝම අවසාන බලාපොරොත්තුව තමාගේ පුද්ගලික සුකවිහරණය මිසක් රටේ වත් මහජනතාවගේ වත් යහපත නෙවෙයි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි මුස්ලිම් එවුන්ට, හින්දු අයට, කතෝලික අයට බනිනවා අන්‍ය්ගමීකරණය තව බුද්ධ ආගම විනශ කරනවා කියල....හැබැයි මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෙන්න මේ දේ "ශාසනය විනාසයට පමුණුවන්නේ පිටස්තරයින් නොව මෙහි ඇතුලෙම ඉන්න අය" වගේ කතාවක් මතක් උනා.... මේකට අදාලම නෑ ණෑ නෑමයි... :no::no::no:නිකන් දැම්මේ හොදේ :lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    tenor.gif
     
    • Haha
    Reactions: tharinduncc

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape gamata kittuwa meyage gama..adu kule parayo.. kammalkaarayo...
    pawul wala hema ekaama rajaye jobs walata dagatta...paramparaawama gode goda...
     
    :yes: