ජනාධිපති මට හොදටම

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජනාධිපති මට හොදටම

වෙඩිතබා ඝාතනය කරනු ලැබූ භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සිදු කළ දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුරකතනයෙන් කතා කොට තමාට දැඩිලෙස බැන වැදුණු බව ඒ මහතාගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය ඊයේ (31) කොළඹ විහාරමහදේවි එළිමහන් රංග පීඨයේ පැවති කාන්තා හමුවකදී ප්‍රකාශ කළාය. [FONT=&quot]එහිදී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩිදුරටත් එතුමිය පවසා සිටියේ සිය පියා ඝාතනය කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඝාතකයින් ආණ්ඩුවේ සිටීම පිළිබඳව පියාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී හැඟුම් බරව සිදු කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතාවෙන් පසුව ජනාධිපතිවරයා දුරකතනයෙන් කතා කොට බැන වැදුණු බවත් තමා සහ මව ගෙදරින් පන්නා දමන ලෙස හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර වෙත උපදෙස් ලබා දී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබුණු බවය. ඉන් පසුවද අනවශ්‍ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතා පවත්වමින් ආණ්ඩුව පෙරළන්න හදනවා දැයි ජනාධිපතිවරයා දිගින් දිගට තමාට බැන වැදුණ බවද ප්‍රකාශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කර තිබේ.[/FONT]
[FONT=&quot]පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන කාන්තා නියෝජිතයින් එක් වී පැවැත්වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රැස්වීමකදී එතුමිය මේ අදහස් ප්‍රකාශ කළේය[/FONT]

[FONT=&quot][/FONT]
:rolleyes:මරා මේ සුවිටිට මොකට බැන්නද මන්දා :love::love:
[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
256e6wz.png