මේ අයිසේ.. දන්නා ටුවරිසම් එකක් කරගෙන ඉන්නවා පැහෙන්නේ නැතුව. උබ අද ඔය කරන රස්සාව යුඇන්පී උන් එස්ටබ්ලිෂ් කරනකොට උබ ඔය අද කඩේ යන පක්ෂේ කිව්වෙ, ඔය හෝටල් උන්ගේ ආණ්ඩු ආවම ඉස්පිරිතාල කරලා මහජනයාට දෙනවා කියලා. එහෙම ගොබ්බ උන් ඒ කාලේ හිටියේ.
මම දැන් කොහෙද වැඩ කරන්නේ කියපන්කෝ?



