ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්‌ඩුව තීරණය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ අයිසේ.. දන්නා ටුවරිසම් එකක් කරගෙන ඉන්නවා පැහෙන්නේ නැතුව. උබ අද ඔය කරන රස්සාව යුඇන්පී උන් එස්ටබ්ලිෂ් කරනකොට උබ ඔය අද කඩේ යන පක්ෂේ කිව්වෙ, ඔය හෝටල් උන්ගේ ආණ්ඩු ආවම ඉස්පිරිතාල කරලා මහජනයාට දෙනවා කියලා. එහෙම ගොබ්බ උන් ඒ කාලේ හිටියේ.

    මම දැන් කොහෙද වැඩ කරන්නේ කියපන්කෝ? :rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේක මහා පිස්සු රටක් බන්. පොළොන්නරුවේ ඉදන් රජ කරනවා කිව්වා එකා දැන් මිටින් වලට යන්නෙත් හෙලිකොප්ටරෙන් කොලබ ඉදන්. අයියෝ කාබන් පැනෙන් ගහපු අත්සන..

    රනිල්ගෙ ඇමතිලා සෙට් එකත් හෙලිකොප්ටර් වල නේ එහා මෙහා යන්නේ, ඉතිං ජනාධිපති ගියාම මොකෝ :rolleyes:

    කොහොමත් ඔයවගේ "විකුණන්-කන" වැඩ තමයි රනිල්ගෙ ඒ කාලෙ ඉඳන් ම තිබ්බෙ.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රනිල්ගෙ ඇමතිලා සෙට් එකත් හෙලිකොප්ටර් වල නේ එහා මෙහා යන්නේ, ඉතිං ජනාධිපති ගියාම මොකෝ :rolleyes:

    කොහොමත් ඔයවගේ "විකුණන්-කන" වැඩ තමයි රනිල්ගෙ ඒ කාලෙ ඉඳන් ම තිබ්බෙ.
    උ අද ඊයේද බන් විකුනන්න ගත්තේ, මිනිහා පොල්වතු තේ වතු අක්කර ගණන් නංගිලාට ලිව්වා. හිගුරානට කෙලියා. කෝ ඉතින්??? අපේ උන් ඔය ආයේ පත් කරගත්තේ. එකනේ කියන්නේ පිස්සෝ ඉන්න ලන්තයක් කියලා.