සිද්ධ වෙන්න ඕනේ නම් මේකේ අනිත් පැත්ත. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා මහින්ද යාපා අගමැති වුනොත් හොදයි. හැබැයි වෙන්න යන්නේ මහින්ද යාපා ජනාධිපති වෙලා අනුර කුමර අගමැති වෙන එක. අනුර එපා කිව්වොත් ඩලස් අලහප්පෙරුම වෙයිද දන්නෙත් නෑ. හැමෝම ට්‍රයි කරන්නේ සජිත්ව අගමැති කරන්නනේ.....
