ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    175689473_1422870704740754_6759463465096223530_n.jpg


    ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.

    සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

    ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    http://www.lankadeepa.lk/latest_news/ජනාධිපති-මාධ්‍ය-ප්‍රකාශක-කිංස්ලි-රත්නායක/1-589681?utm_source=dlvr.it&utm_medium=facebook
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හරියට කියපන්.. කිංස්ලිද? සුදේවද? කන්ෆියුස් වෙනවා බන්..

    සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිංස්ලි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක :yes:

     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දෙරණේ/හිරු කවුරුත් ඉඳලා නැද්ද

    මොකද මාධ්‍ය ප්‍රකාශකට පඩිය රුපියල් ලක්ෂයක් හම්බෙය් උපරිම. ස්ථිර රැකියාවක් නෙමෙයි. සිරසේ ලක්ෂ 10 ක් වත් දෙන්න ඇති.

    සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ උනේ ලක්ෂ එක හමාරේ මාසික පඩියට. ඒත් මිනිහට ස්වර්ණවාහිනීයේ ලක්ෂ 35 ක් ගෙව්වා.

    මාධ්‍ය ආයතන වල ඩීල් යටින් යන්නේ. අනිවා සිරස දැන් ජනාධිපති මාධ්‍ය අංශය කොන්ට්‍රෝල් කරනවා. ඒකට ඉත්තා තමයි සිරස ඔය දැම්මේ.

    අනික සිරසෙන් අයින් උනා කිව්වට කලින් හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්ම ශ්‍රී ආයෙත් සිරසටම ගියා. (මයිත්‍රීගේ කාලේ). සිරසෙන් කොහොමත් පඩි දෙනවා ඇති දිගටම.
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Awiruda 20+ wage athi service period eka...anduwa wenas unoth oya post nathi wenawada ???

    ඔව් සිරස පටන් ගත්ත කාලේ ඉදන්ම හිටපු මිනිස්සුනේ ඉස්සර සිරස FM නග්ගලා ගත්ත අය තමයි මේ මම නම් හිතන්නේ ජානාධිපති මාරු උනාම මේ තනතුරු නැති වෙනවා
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹේ ගෑනිට නාලා ඉන්න කියපන් මම එන කොට
    ඇයි උඹ මගේ ගෑනි එක්ක ආප්ප දාන්නද? යාකෝ මගේ ගෑනිට පොන්නයො ඕනි නෑ, දුක මේක උඹ කියපු එක , පිරිමියෙක් කිව්වා නම් හිත හදාගන්න තිබ්බා, කාමක් නෑ ආප්ප නේ වරෙන් ලොල්ලා

    තෝ කොහෙද පකෝ මගෙත් එක්ක එකට එක කියන්න, තෝ වගේ ගල් පොන්නයො දෙකට නවලා වඩාගෙන අරින්න පුළුවන් , වෙසාවා