ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබ සිටි.
සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
http://www.lankadeepa.lk/latest_news/ජනාධිපති-මාධ්‍ය-ප්‍රකාශක-කිංස්ලි-රත්නායක/1-589681?utm_source=dlvr.it&utm_medium=facebook
