ශවේන්ද්‍ර ආනන්දේ නෙමේ,මාතලේ ශාන්ත තෝමස්ඒ කාලෙ රොයල් එකනෙ රට කන්ට්‍රොල් කරෙ .
දැන් ආනන්දෙ .
ගොඨා ආනන්දෙ
බැසිල් ආනන්දෙ
ශවෙන්ද්‍ර ආනන්දෙ
කමල් ගුණරත්න ආනන්දෙ
සුදේව ආනන්දෙ
කිංස්ලි ආනන්දෙ .
අහ් අටපට්ටම කරන හසන්තයත් ආනන්දෙ .
ඌට මුකුත් නැද්ද දන්නෙ නැහැ නේ ?

