ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඒ කාලෙ රොයල් එකනෙ රට කන්ට්‍රොල් කරෙ .
    දැන් ආනන්දෙ .

    ගොඨා ආනන්දෙ
    බැසිල් ආනන්දෙ
    ශවෙන්ද්‍ර ආනන්දෙ
    කමල් ගුණරත්න ආනන්දෙ

    සුදේව ආනන්දෙ
    කිංස්ලි ආනන්දෙ .

    අහ් අටපට්ටම කරන හසන්තයත් ආනන්දෙ .

    ඌට මුකුත් නැද්ද දන්නෙ නැහැ නේ ?
    ශවේන්ද්‍ර ආනන්දේ නෙමේ,මාතලේ ශාන්ත තෝමස්
     
    • Like
    Reactions: windows_ubuntu

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @2osama කෝ පකෝ , කොහෙද දුවන්නේ


    අද උඹේ අයියව දැක්කා , PUKAMURA උ කිව්වා උඹට වෙච්ච දේ , උඹව උඹේ කුඩා පියා අපයෝජනය කරා කියලා එකයි උඹට මේ කෙළිය උනේ කියලා
    ------ Post added on Apr 29, 2021 at 4:28 PM

    ලොල් අපරාදෙ උඹේ මහන්සිය fake හදන් දඟලන.උඹ තාම පොඩි ළමයෙක් බං..හෙහ්
     
    • Haha
    Reactions: 2osama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ශවේන්ද්‍ර ආනන්දේ නෙමේ,මාතලේ ශාන්ත තෝමස්
    එහෙමද ? මන් හිතුවෙ ආනන්දෙ කියලා
    යුද්ධෙ කාලෙ ආමි එකෙ හෙන සෙට් එකක් හිටියා ලොකු රෑන්ක්ස් වල ආනන්දෙට ගිය .ඔය සේනාංකාධිපතිලා එහෙම ගොඩක් ආනන්දෙ කට්ටිය .

    ෆොන්සේකාත් ආනන්දෙට නේ ගියෙ ?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එහෙමද ? මන් හිතුවෙ ආනන්දෙ කියලා
    යුද්ධෙ කාලෙ ආමි එකෙ හෙන සෙට් එකක් හිටියා ලොකු රෑන්ක්ස් වල ආනන්දෙට ගිය .ඔය සේනාංකාධිපතිලා එහෙම ගොඩක් ආනන්දෙ කට්ටිය .

    ෆොන්සේකාත් ආනන්දෙට නේ ගියෙ ?
    හමුදාවේ ගොඩක් උඩ රෑන්ක් වල ඉන්නේ ආනන්දේ අය.ෆොන්සේකා,වසන්ත කරන්නාගොඩත් ආනන්දේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    සුදේව කිංස්ලි නෙමෙයි හනුමගේ පුතා වයිමා නන්දසේගේ මාද්‍ය අංශයට ආවත් නන්දෙගේ ගොං වැඩ කවර් කරන්න බෑ. ඔය මිනිස්සුට රස්සාව එපා වෙන්නේ මේ පාර තමා . පව් අසරණ මිනිස්සු සල්ලි නිසා වෘත්තිය ගරුත්වය පාවල දෙනවා 🤦
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    සිරසට සෙට් වෙච්ච එකෙක් එහෙම ලේසියෙන් ගැලවෙනවා මං දැකලා නෑ
    ට්‍රෝයි අස්සය මතක් උනා සින්හලු.

    මේ නාන නෑමට දැන් ඉතින් සවල් ටික දීල තව ලොල්පොන්ස් පැටවි ටිකක් තමා දාන්න වෙන්නෙ මඩ අදින්න
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    නන්දෙව චීනා විතරක් නෙවෙයි දැන් සිරසත් නටවන්න අරං වගේ
    තව මාස 43 පව් නන්දේ මම තමයි හොදටම නැටුවේ!
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gota sir yakoo
    balahan molen denne game eka
    uge molen dena gamak ne ban okkoma wena eunge mola tama ekai oya hatara wate eunwa ganne. penne nedda. mic ekak dunnoth uge mole hodata penawa 😂😂 gama kanawa hamadama.

    kinsly kubiya eke wage gamak gahanna set weida. patta set wela sir ta gamak adiyda nenatm wahalek wela salli kuttiyata kedara kamakda?
    ------ Post added on Apr 29, 2021 at 5:43 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    කිංග ස්ලි නේ voice එකේ ඉන්නේ

    මෙහෙමයි සිරසෙ හොඳ එකෙක්ට කියලා හිටියේ Kingsley විතරයි... මහරාජා ගෙ මව්බිමට කරන කෙනෙහිලිකම්, සංස්කෘතියට කරන හානිය බලන් ඉන්න බැරුව අයින් වුණේ....

    කින්ග්ස්ලිට රචනා coming soon..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Awiruda 20+ wage athi service period eka...anduwa wenas unoth oya post nathi wenawada ???
    Ow, contract denne period ekakata. Renewable.

    සිරස රූපවාහිනියේ නාලිකා ප්‍රධානී ලෙස කලක් කටයුතු කළ කිංස්ලි රත්නායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

    ඉස්කෝලෙ ඇයි බං මෙතැනට?
    Samahara degree valata vadiya iskole vatinava. Penavane dan "Viyaththu"nge keruvava.
    ------ Post added on Apr 29, 2021 at 5:56 PM
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සුදේව කිංස්ලි නෙමෙයි හනුමගේ පුතා වයිමා නන්දසේගේ මාද්‍ය අංශයට ආවත් නන්දෙගේ ගොං වැඩ කවර් කරන්න බෑ. ඔය මිනිස්සුට රස්සාව එපා වෙන්නේ මේ පාර තමා . පව් අසරණ මිනිස්සු සල්ලි නිසා වෘත්තිය ගරුත්වය පාවල දෙනවා 🤦

    :lol::lol::lol:
    maharajata awurudu gaanak salli walata owa paawa deela tiyenne. dan mokadda tiyena wisesatwe?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    මෙහෙමයි සිරසෙ හොඳ එකෙක්ට කියලා හිටියේ Kingsley විතරයි... මහරාජා ගෙ මව්බිමට කරන කෙනෙහිලිකම්, සංස්කෘතියට කරන හානිය බලන් ඉන්න බැරුව අයින් වුණේ....

    කින්ග්ස්ලිට රචනා coming soon..
    හානේ මේ මහා රජාගේ පුක හෝදන ගමන් නැන්දම්මා මරාගෙන කන බෑනා නේ 🤩
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ලොල්..ටොයි ජෙප්පො අනාථයි
    :ROFLMAO: 😂 :ROFLMAO:
    FB_IMG_1619696679601.jpg