ජනාධිපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය හෙලිව&

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Malli Gon athal ganna epa...



    Thopi mewage athal eke internet yanne, udeta gedarin eliyata behela ageta pana pitin gedara enne, umbe thatta nisa wenna athi.....

    Thopita pare behela bombekata kudu nowi gedara enna puluwan wune thope paramparawe aya nisa wenna athi....

    Yako, manussayek adugane eka honda wedak karanam kala guna salakapiya...

    Nethnam ratinma tholonchi wee pala....

    Meka SINHALA rata......SINHA LE thiyena rata...

    Kalaguna amathaka karanna epa....

    Deshapalane peththakata dapiyawu....

    Wedak karapu thattha matakanam, thopita pana tika rekagena gedara inna hambawuna manussayata garahanna epa....

    Thope ammala thattalathath nindawak...

    Sinhalayek wage hesirew...

    Meka deshapalana comment ekek nowe....



     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එක තමයි මේකට ආණ්ඩුවේ උනුත් සපෝට් ඇති. නැතුව මේවා කරන්න බැ..

    යුන්පි කියන්නෙත් තවත් තක්කඩි දේෂපාලන පක්ෂයක් තමයි.:rolleyes:

    ඈත්තටම මම අදහස් කලෙ එක්කො STF detail එකේ ප්‍රශ්නයක් තියනව එහෙම නෑත්නම් මෙ මනුස්සයා මොකුත් ගෙනත් නෑහ. මොකද CP detail එකක් කියන්නෙ ඉන්න හොන්දම පුහුනු සොල්දාදු වන්ගෙන් හදන එක්කක්. මමහිතන්නෙ නෑ ඒ අය මෙ වගෙ threat ekak lightly ගනීවි කියලා.
    ඒ වගෙම VIP පුහුනුවම ලබපු කොමාන්ඩො භටයකුත් ඊනෙ පිස්තොලයක් ගහගෙන පාරෙ ඉන්න චන්ඩියෙක් වගෙ ජනාදිපත් ඝාත්නයට ඒමත් ටිකක් අභව්ය සිදුවීමක්.
    25 වෙච්ච දෙට 02 arrest කිරිමත් අනුව මට පෙන්නෙ මෙකෙ මොකක් හරි වෙනත් සිද්දියක් තියනවා.

    :confused::confused:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඈත්තටම මම අදහස් කලෙ එක්කො STF detail එකේ ප්‍රශ්නයක් තියනව එහෙම නෑත්නම් මෙ මනුස්සයා මොකුත් ගෙනත් නෑහ. මොකද CP detail එකක් කියන්නෙ ඉන්න හොන්දම පුහුනු සොල්දාදු වන්ගෙන් හදන එක්කක්. මමහිතන්නෙ නෑ ඒ අය මෙ වගෙ threat ekak lightly ගනීවි කියලා.
    ඒ වගෙම VIP පුහුනුවම ලබපු කොමාන්ඩො භටයකුත් ඊනෙ පිස්තොලයක් ගහගෙන පාරෙ ඉන්න චන්ඩියෙක් වගෙ ජනාදිපත් ඝාත්නයට ඒමත් ටිකක් අභව්ය සිදුවීමක්.
    25 වෙච්ච දෙට 02 arrest කිරිමත් අනුව මට පෙන්නෙ මෙකෙ මොකක් හරි වෙනත් සිද්දියක් තියනවා.

    :confused::confused:
    සංදර්ශන බං සංදර්ශන අනුකම්පාව අරගෙන මහින්දව එපා කරවන්න හදන පොන්න ආතල් එකෙ තව එපිසෝඩ් එකක් :rolleyes:
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    Mehenam mey Mokadda? mey Site eken Karanne Ranilta mada gahana eka... unma mey news eka daala thiyenawaa... :angry:

    u6PTfgI.png


    oke koheda ban maranna awa kiyala tiyenne.........:confused::confused:
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    ජනාධිපති ඝාතනය වුනොත් රටෙි ජනාධිපති වශයෙන් පත් වන්නෙ අගමැතිය. එහෙම නැතුව දෙවන තැනට පැමිනි අපෙක්ෂකයා නෙමෙයි.

    අනිත් කරණය තමා හිටපු ජනාධිපති වරැන්ට පවා ආරක්ෂාව සපයන්නෙ ජනාධිපති අරක්ෂක අංශයයි.
    එතකොට ජනාධිපති සහබාගි වෙන අවස්ථා වලදි ඔවුන්ට ඇමති අරක්ශක අංශයට හෝ පොලිසියට පනවා ඇති නියෙග වල යමි ලිහිල් බාවයක් ලැබෙනවා.

    අනිත් කාරණය වන්නේ stf එක කුමන හෙතුවකටද ඹවුන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ජනාධිපති අරක්ෂක අංශයට බාර දෙන්නෙ.
    මොකද දැන් ජනපති හා අගමැති අරක්ෂක අංශයේ් බහුුතරය stf නිළධාරින්ය. එතකොට එගොල්්ලන්ට පුලුවන් අරක්ශාවට තර්ජනයක් වන ඔනැම පුද්ගලයෙක් රදවා තබා ගන්න.

    මෙකත් තවත් එක් මඩක් පමනයි

    ලංකා මිරර් එක දැනට සිටින විදේශ අමාත්‍යවරයාගේ ලේකමි විසින් පලනය කරනු ලැබෙි
     

    Similar threads