ජනාධිපති වාහන විනාශ කරයි

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes: ඇයි බන් ආයුද ගබඩා පිටින්ම ගිනි තියල විනාශ කරල දාන්නෙ...නලුවෙක් නොව මොලයක් කියලනෙ ඔය unp බැල්ලියො කියන්නෙ..

    ඔකුන්ටත් මුදට පනින්න වෙන්නේ ඉස්සරහට:P:P

    අවුල තියෙන්නේ ඕකුන් නිසා අපිටත් රටේ ඉන්න බැරිවෙන එක :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොං ෆකයෝ...... යකෝ අඩුගානේ යකඩ වලට ගන්න තිබුනා..... මුන්නං තණකොළ නෙමෙයි ගූ කන හරක්....... ෆොන්න සිංහලු අකුලෝල වාෂ්ප වෙලා යන්න ඕන......
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    පොලොන්නරුවෙදි කියනවා අලුතෙන් පත් උන උන්ට කොන්දක් තියෙනවන්ම් අද ඉඩන් සිගරට් බොන්න එපලු.මෙච්චර පුරස්න තියෙන රටේ බලපන්කො ඉතින්.හොරකම නවත්තන්න අවේ.මෑන් හිතන් ඉන්නේ ස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් කියලා.පව් බන් සිරිලන්කාවෙ ජනමනයා...
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ආයෙත් අහල ඒකනෙ බන් රනිල සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැති කරේ,දෙන්න ගජ යාලුවො හින්ද... :yes::yes:

    දැන් උබලගෙ වද අගමැති පර රනිල මොකද බන් කරන්නෙ මේ පාතාල සීන් වලට එරෙහිව....ඌට මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ මරල දාන එක දැක්කම චූන් වෙනවද????? ඇත්තට මොන ජාතියෙ පාන්කඩයෙක්ද බන් උබලගෙ වද රනිල, හෙන ගහන්ඩ එපැයි බන් මේ ජාතියෙ පාලකයන්ට....කොහොමද මිනිස්සු රටේ ජීවත් වෙන්නෙ...එදා ඉදල රනිලට *ක දෙන unp බැල්ලියක් වශයෙන් උබලට වෙඩි ව්දින එකක් නැද්ද පාතාලෙන්?????

    අම්මෝ එක !!!!
     
    මොනාද බං සිරියා ස්ටේජ් එකට නැග්ගම කියන කථා රනිල්ත් ඒවගේ තමා යන්නේ කොහෙද මල්ලේ පොල්
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මොන හරක් වැඩක්ද බන් මේ කරලතියෙන්නෙ...යකෝ නැවේ යකඩ ප්ලේට් ටික කපල මොන වැඩක් ගන්න පුලුවන්ද..ලංකාවෙ තරම් මෝඩ රටක් වෙන කොහෙවත් නෑ මගෙ හිතේ:no::no::no::no:

    ado eka nam sira kathawa macahn..lanakwe one tharan innawa macahan minissu yakada walin wada ganna...ape bussines karanneth piththala aluminum walin...eth yuddha kale seram tibba pithala indiawe yauwa bn...godak kuda parimana bussiness karana aya bussiness nawaththuwa yakada piththala ganan nisa.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ආයෙත් අහල ඒකනෙ බන් රනිල සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැති කරේ,දෙන්න ගජ යාලුවො හින්ද... :yes::yes:

    දැන් උබලගෙ වද අගමැති පර රනිල මොකද බන් කරන්නෙ මේ පාතාල සීන් වලට එරෙහිව....ඌට මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ මරල දාන එක දැක්කම චූන් වෙනවද????? ඇත්තට මොන ජාතියෙ පාන්කඩයෙක්ද බන් උබලගෙ වද රනිල, හෙන ගහන්ඩ එපැයි බන් මේ ජාතියෙ පාලකයන්ට....කොහොමද මිනිස්සු රටේ ජීවත් වෙන්නෙ...එදා ඉදල රනිලට *ක දෙන unp බැල්ලියක් වශයෙන් උබලට වෙඩි ව්දින එකක් නැද්ද පාතාලෙන්?????
    munta 2015 di oya yalu kama mathak une nadda danne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔවා ටික කෞතුකාගාරයක් හදලා ඒකෙ තිබ්බනං මොකෝ වෙන්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආයෙත් අහල ඒකනෙ බන් රනිල සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැති කරේ,දෙන්න ගජ යාලුවො හින්ද... :yes::yes:

    දැන් උබලගෙ වද අගමැති පර රනිල මොකද බන් කරන්නෙ මේ පාතාල සීන් වලට එරෙහිව....ඌට මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ මරල දාන එක දැක්කම චූන් වෙනවද????? ඇත්තට මොන ජාතියෙ පාන්කඩයෙක්ද බන් උබලගෙ වද රනිල, හෙන ගහන්ඩ එපැයි බන් මේ ජාතියෙ පාලකයන්ට....කොහොමද මිනිස්සු රටේ ජීවත් වෙන්නෙ...එදා ඉදල රනිලට *ක දෙන unp බැල්ලියක් වශයෙන් උබලට වෙඩි ව්දින එකක් නැද්ද පාතාලෙන්?????

    Mekita dyspareunia:lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මරුසිරා;23003941 said:
    සිරිලංකාව එතරමට සන්වර්දනේ වෙලා නේ පරණ බඩු යුද අවි කෙලින්ම මුහුදට දාන්නේ දැන්.:yes::yes:
    කෙලින්ම ඇමරිකන් ස්ටයිල් :yes::yes:

    හෙට අනිද්දම ශ්‍රී ලන්කන ෆ්ලයිට් එයාර්ෆොස් ජෙට් එහෙමත් දායි මුදට

    ආව් ආව කාටද ආඩම්බර :P

    දැන් මොනවටද බදු ගහන්නේ අලුතින් වාහන සෙට් එක බස්සන්න හිටන් ?

    :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොන හරක් වැඩක්ද බන් මේ කරලතියෙන්නෙ...යකෝ නැවේ යකඩ ප්ලේට් ටික කපල මොන වැඩක් ගන්න පුලුවන්ද..ලංකාවෙ තරම් මෝඩ රටක් වෙන කොහෙවත් නෑ මගෙ හිතේ:no::no::no::no:

    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    ආයෙත් අහල ඒකනෙ බන් රනිල සිරාව කඩල අරගෙන මහින්දට තිබ්බ ජනාධිපතිකම නැති කරේ,දෙන්න ගජ යාලුවො හින්ද... :yes::yes:

    දැන් උබලගෙ වද අගමැති පර රනිල මොකද බන් කරන්නෙ මේ පාතාල සීන් වලට එරෙහිව....ඌට මිනිස්සු මහ මග බල්ලො බලල්ලු වගේ මරල දාන එක දැක්කම චූන් වෙනවද????? ඇත්තට මොන ජාතියෙ පාන්කඩයෙක්ද බන් උබලගෙ වද රනිල, හෙන ගහන්ඩ එපැයි බන් මේ ජාතියෙ පාලකයන්ට....කොහොමද මිනිස්සු රටේ ජීවත් වෙන්නෙ...එදා ඉදල රනිලට *ක දෙන unp බැල්ලියක් වශයෙන් උබලට වෙඩි ව්දින එකක් නැද්ද පාතාලෙන්?????

    යාළු කම නිසා තමයි හෙලිකොප්ටර් වලින් ගෙදරට යැව්වෙ. තව කොල්ලො කුරුට්ටො ව්‍යාග්‍රා පයිත්තියංගරස්ගෙ ගෑනිට අරිනකොට ඒවා මාට්ටුවෙලා මැරෙනකොට ඒවා එතනම යට යන්නෙ. බොරු උප්පැන්නවල් තියෙද්දිත් එලියෙ ඉන්න රැකවරන දීලා තියෙන්නෙ. ඒ යාළුකම් නිසා තමයි. නිකන් ඉන්න වෙලාවට පයිත්තියංගරස්ගෙන් ඕවා අහලා බලපන්කො. උබ ඌගේ ගල් ශොට් එක නේද. හැමදාම රෑට හම්බෙනවනෙ. ඔන්න හම්බෙන්නෙ නැති එකෙක්ට ඔය වගේ ප්‍රශ්න තිබ්බට නම් කමක් නෑ. උබ ඉතින් පුක්ශනය වෙන එක දේව කාරියක් විදිහට සලකලා ඒකටම විතරක් අවධානය දීගෙන ඉන්නව ඇති. එහෙම ඉන්න එපා. වටේ පිටේ මොකද වෙන්නෙ සමාජයෙ වෙන දේවල් ගැනත් අහලා දැනගනින්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    Ow neda ban angulimalath rahath unane. Sri mahagabodheen wahansetath anuradhapure sangaya wahanselawa kapala kapala apawath karapu narumayektath jathika weerayo wela diwyalooke yanna puluwanne. Thawthisaawata ahennath ekka saduu kaarayak deepan :P:P

    Ow ranilge e wada waradi. Desha drohiyo. Menna thawa ekek :lol::lol:

    අපෝ ඔය කක්කුස්සි කටා ඇහැරවන්න එපා බං.. අප්පිරියයි... මරාගේ ගූත් පිගානකට දාගෙන මම බත් කන්නේ කියල කියන ජාතියේ සක්කිලියෙක් ඕකා...

    :no::no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,699
    113
    අපෝ ඔය කක්කුස්සි කටා ඇහැරවන්න එපා බං.. අප්පිරියයි... මරාගේ ගූත් පිගානකට දාගෙන මම බත් කන්නේ කියල කියන ජාතියේ සක්කිලියෙක් ඕකා...

    :no::no::no::no:

    :lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕක මොකක්ද බන් ,උබලගෙ රනිල ප්‍රබාකරන් ඉස්සරහ වැද වැටිල, උගෙ කකුල් ලෙවකාල *කත් දීල, රටෙන් බාගයක් ලියලත් දුන්නෙ...

    :D
     
    Similar threads