ජනාධිපති විදුලිය කැපීම වහාම නවත්වන්න - ජනාධිපති

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    %E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.webp

    විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    dan mokadda digatama viduliya denna hadapu weda piliwela.
    me tiyenne,

    විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඔය පිස්සා කියන දේවල් පිළිගන්නේ නැ. ඊයේ ලංකාවේ බොහෝ ප්‍රදේශවලට පැය බාගයකට වඩා කරන්ට් කපලා තියෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති kiyana dewal thawamath amathila ahanawada ban.

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
     
    • Haha
    Reactions: ThisaraMalintha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මිරිහාන පැත්තෙත් කරන්ට් නැල්ලුද? 😂

    මේ යකා ඉතින් කොච්චරක් නම් දේවල් කියනවද :lol:
    ------ Post added on Jan 25, 2022 at 12:49 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    %E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.webp

    විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
    මූ වගේ ගොං හරකෙක්. එක බලාගාරයක් වැඩකරන්නැතුව ගියාම ඒක බැලන්ස් කරන්න කරන්ට් නොකපා දිගටම දෙන්න පුලුවන් කියල හිතන් ඇත්තෙ. පෙට්‍රල් ගහපු එකෙක්ට ඔව්ව තේරෙනවයි නේද @N A K A M U R A
     
    • Like
    Reactions: senal neveyi

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජනතාවට සැබෑම ආදරේ ජනාධිපති කෙනෙක් එහෙම තමයි. දැඩි නියෝග ක්‍රියාත්මක කරනවා. ❤️✌️
    එච්චර ආදරෙයි නං කරන්න පුලුවන් එකෙක්ට දීල යන්න කියපන්