විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.


