ජනාධිපති සහ රට

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ජනාධිපති සහ රට

    මේ විදියට උනොත් මොනවගේ වෙයිද රට?

    ගෝටාගේ පක්ශ්‍යට,
    මහින්ද
    බොදුබලේ හාමුදුරුවෝ
    විජේදාස රාජපක්ෂ
    සෙට් උනොත් එහෙම???
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බයෝ ටික නම් කොහොමත් සෙට් වෙනවා දිනන පැත්තට..
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ජොන් එහෙමත් වැඩක් නෑ, තව ගොඩාක් උන් එහෙමයි, රටට ආදරේ උන් විතරක් තෝරාගෙන වැඩේට බැස්සනම් තමා හොද