ජනාධිපති සිරිසේන බරපතල මානසික පීඩනයකට ලක

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔව් බන් මහින්ද පරාදයි.. අයි මෛත්‍රිත් කිව්වේ මහින්දදිනන්නේ න කියලා.. තව මොනවද? එක නෙවෙයි අපි කියන්නේ ... අපි කියන්නේ රන්න පොනිල් පරාදයි කියලා :lol:
    :lol:

    ඉතිං මට ගානක්වත් නෑනේ..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    හෙට සිට එලකිරියෙන් සමුගන්නා දිල්වාලේගේ අවසාන Thread කිහිපයින් එකක්.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හෙට සිට එලකිරියෙන් සමුගන්නා දිල්වාලේගේ අවසාන Thread කිහිපයින් එකක්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙට සිට එලකිරියෙන් සමුගන්නා දිල්වාලේගේ අවසාන Thread කිහිපයින් එකක්.
    :lol::lol::lol::lol: උම්බලද මාව සමුගන්වන්නේ???
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :lol::lol::lol::lol: උම්බලද මාව සමුගන්වන්නේ???

    ඔව් මතක් කරලා ගාන ඉල්ලගනින්. උඹ මේකේ දාපු ad ටික TV එකක දාන්න මිලියන ගානක් වියදම් වෙනවා. :lol:
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    දිල්වාලෙ බූරුවෝ ලංකාවෙ බත් කන හරක් නෑ උඹල වගේ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් මතක් කරලා ගාන ඉල්ලගනින්. උඹ මේකේ දාපු ad ටික TV එකක දාන්න මිලියන ගානක් වියදම් වෙනවා. :lol:
    කාගෙන්ද බන් එකත් කියපන්කො??? උඹලටත් හම්බවෙනවද ???
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ඇත. තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් විරෝධය මත වුවද, ජනාධිපති ආරක්ෂාව පිලිබඳ දශක ගණනාවක පළපුරුද්දක් ඇති ජනාධිපති ආරක්ෂක අංශය පවා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ තීරණය එම බරපතල මානසික පීඩනයේ එක් ප්‍රතිපලයකි. තතු දත් ඇතැම් තොරතුරු මුලාශ්‍රයන් හෙලිකරනුයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පුද්ගලයන් විසින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලු තොරතුරු වික්‍රමසිංහ සහ රාජපක්ෂ මහත්වරුන් වෙත නිරන්තරයෙන් වාර්තා කිරීමද මෙයට හේතුවූ බවයි.
    ජනාධිපතිවරයා විසින් කිසිදු නීත්‍යානුකූලභාවයකින් තොරව නීති විරෝධීව අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ ලේකම්ධූරවලින් ඉවත්කිරීමත් ඒ සඳහා දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල යන මහත්වරුන් පත්කිරීමත් ඔවුන් විසින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ලේකම් ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් ඊයේ හවස ඒක පාර්ශවිකව ලබාගත් තහනම් නියෝගයත් මැතිවරණ කොමසාරිස් වරයා සහ ඉහල අධිකරණයන් විසින් ප්‍රතික්ෂේප කෙරෙන තත්වයක් උද්ගතවී ඇති අතර මෙම නීතිවිරෝධී නියෝගය ලබාදුන් විනිසුරු හර්ෂ සේතුංග මහතා වහාම වැඩතහනමකට ලක්කර පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතු බවට විනිශ්චකාරවරුන් වෙතින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා වෙත දැඩි පීඩනයක් එල්ලවෙමින් පවතී.
    ඒ අතර නීති විශාරදයන් රැසකගේ මතය වනුයේ අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් විසින් තමන්ව ධූරවලින් ඉවත් කළ අත්තනෝමතික සහ නීතිවිරෝධී ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවහොත් ඔවුන්ගේ වාසියට තීන්දුවක් ලැබීම අනිවාර්ය බවත් එහිදී ජනාධිපති සිරිසේන මුලික අයිතිවාසිකම් කඩකළ අයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් තම පදවිය රැකගැනීම සම්බන්ධ බරපතල අවදානමටක ජනාධිපති සිරිසේන අනිවාර්යයෙන්ම මුහුණදෙන බවත්ය. 19 වන ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරිය හැකිය.

    boru kiyana epa ponayo. thopila wage eun nisa thama ratata kela wela thinne. ...! thopila hithane MR natham ratak naha kiyala. ponna mollu thama
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    boru kiyana epa ponayo. thopila wage eun nisa thama ratata kela wela thinne. ...! thopila hithane MR natham ratak naha kiyala. ponna mollu thama
    :lol::lol::lol: පොන්නියේ එහෙනම් අල්ලමුද ඔට්ටුවක්... මහින්දනම් අගමැති වෙන්නේ නෑ නේ..මෛත්‍රිපාල කිව්වනේ... මොකද කියන්නේ .රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:
     

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    :lol::lol::lol: පොන්නියේ එහෙනම් අල්ලමුද ඔට්ටුවක්... මහින්දනම් අගමැති වෙන්නේ නෑ නේ..මෛත්‍රිපාල කිව්වනේ... මොකද කියන්නේ .රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:

    Pala Ponnayoooo yanda,,danna reddaaakk Kiypann ...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    මානසික ලෙඩෙක් උඹ නම්. පක්ෂකයකට කැමති නෑ කියලා මේ වගේ අසහනයෙන් පෙලෙන එවුනුත් ඉන්නවා. උඹලව තමයි තාත්තා දුව දූෂණය කරන ඒවා, පුතාලා අම්මලා මරණ ඒවා ගොඩට වැටෙන්නේ. වෙනසක් නෑ උඹලගේ මානසිකත්වය :dull:
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මානසික ලෙඩෙක් උඹ නම්. පක්ෂකයකට කැමති නෑ කියලා මේ වගේ අසහනයෙන් පෙලෙන එවුනුත් ඉන්නවා. උඹලව තමයි තාත්තා දුව දූෂණය කරන ඒවා, පුතාලා අම්මලා මරණ ඒවා ගොඩට වැටෙන්නේ. වෙනසක් නෑ උඹලගේ මානසිකත්වය :dull:

    11899763_1457418667918640_7023580278259537774_n.jpg