ජනාධිපති හැක් වෙලාලු..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජනාධිපති හැක් වෙලාලු..

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය www.president.gov.lk ඊයේ පස්වරුවේ හැකර් ප්‍රහාරයට ලක්ව තිබෙනවා..

    හැකර් ප්‍රහාරයෙන් පසු වෙබ් අඩවියෙහි සාමාන්‍ය අංග දිස් නොවූ අතර එහි දක්නට ලැබුණේ හැකර්කරුවන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පණිවිඩයක්.

    ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිලිබඳව සැලකිලිමත් නොවන්නේ නම් මෙරට ද සයිබර් යුද්ධයකට හසු වීමට ඉඩ ඇති බව යි එම පණිවිඩයේ අනතුරු අඟවා තිබුනා.

    එමෙන්ම උසස් පෙළ විභාගය සහ සරසවි සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කර තිබූ හැකර්කරුවන් වැඩිදුරටත් පවසා තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නොමනා ක්‍රියාකලාපය වහාම නවත්වන ලෙසටයි.

    මෙය පාලනය කළ නොහැකි නම් හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ද ඔවුන් ප්‍රකාශ කොට තිබුණා.

    ‘මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය’ යනුවෙන් හැකර්කරුවන් සටහන් කර තිබූ අතර මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබුනා.

    කෙසේ වෙතත් වගකිව යුතු අංශ මේ වන තුරු මෙම සිදුවීම පිළිබඳ කිසිවක් ප්‍රකාශ කොට නැහැ.


    http://www.colomboc.lk/article/1310/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7-%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    ජනපතිට දරුණු ඒරාෂ්ඨකයක් ක‍්‍රියාත්මකයි.. ජනතාව අතර අප‍්‍රසාදයක් ඇති වෙයි.. – ප‍්‍රකට යෝගියෙක් කියයි..

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මැයි දිනයෙන් පසු දරුණු ඒරාෂ්ඨක කාලයක් උදා වී ඇති බව යෝගීවරයෙකු වන සුජිත් නිශාන්ත පවසයි.


    ජනාධිපතිවරයා පැමිණි ගමන් මග බොහෝ ව්‍යාකූල තත්වයක් පත්ව ජනතාව අතර අප‍්‍රසාදයට පත්වන බවද ඔහු කියා සිටී.

    https://www.facebook.com/mawbimehadagesma/videos/1769304059992468/
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    President-websiteHack-srilanka.jpg



    President%2Bwebsite%2Bhacked%2Bby%2Bwww.aluth.com%2B2.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඕව නම් මොනවද බන්.. මට මේ SLT Limit පැනල දාගත්ත 5GB වල‍ටත් මොනව උනාද දන්නෙ නැතුව ඉන්නව... Elakiriya විතරයි ලෝඩ් වෙන්නෙ හිටං :rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Looks like government campus students hired a guy from Bangladesh to hack the website?

    If then, please tell me its the art faculty or something and not the computing department...

    :lol:
     
    Last edited:

    Similar threads