ජනාධිපති හොරෙන් ඔත්තු බලයි

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ජනාධිපති හොරෙන් ඔත්තු බලයි

අවසානයේ ඡනපතිට පාර්ලිමේන්තුවට යාමට වූයේ මෙලෙසය

අද පැවැති හත්වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ඇමතීම සදහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන බව සියලුම ජනමාධ්‍යයන් වාර්තාකර තිබියදී සහ ඊට අවශ්‍ය සියලු විධිවිදාන සම්පාදනය කර තිබියදී තම පාර්ලිමේන්තු ගමන අවලංගු කිරීමට ජනාධිපතිවරයා ඊයේ රාත්‍රීයේ හදිසියේ තීරණය කළේය.

එලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායද බිද දමමින් පාර්ලිමේන්තු මංගල සැසියට සහභාගී නොවූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයින්ගේ කොටසෙහි අසුනක අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

එම අවස්ථාව ඡායාරූප ගත කිරීමට ඩේලිමිරර් කැමරා ශිල්පී ප්‍රදීප්. කේ. පතිරණ මහතා සමත්ව තිබේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි.

MR2.jpg
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායද බිද දමමින් පාර්ලිමේන්තු මංගල සැසියට සහභාගී නොවූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයින්ගේ කොටසෙහි අසුනක අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

    chandrika eka parak aweth naa....
     

    Nasruddin

    Member
    May 31, 2009
    100
    5
    0
    Fonseka katha karana hati dhakkamayi paw kiyala hithenne. Thamn kala paw gana therila wage.

    Nehe ban oka kattayaa...
    Moo ohoma himijja wage indalaa gunduwak adeewi. Peradilaa wage pasu bahina eka yudha upakramayak.
    MR ahuwenne ne owata.:D