මචන්ලා අලුතෙන් හදන ගෙදරට ජනෙල් ,උළුවහු හදාගන්න ඕනි. List එක තමයි මේ. 1) මේ ටික හදන්න යන වියදම කොහොමද ? වෙන වෙනම කියන්න පුලුවන් නම් හොඳයි. 2) දාන්න හොඳ කල් පවතින ලී වර්ග මොනවද? ලොකු මිලක් නැති ඒවා.