ජනෙල්_දොර_සිල්_කරන්න

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    එලස් තැන්ක්ස් මචන්
    sealing tape ගැන අදහස මොකද්ද මේක හරියන්නේ නැද්ද

    22322047.jpg

    ඇලුමිනියම් වලට තමයි ගන්නෙ
    leak වෙනවනෙ බන්
     
    • Like
    Reactions: niko44

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මම දවල්ට ගෙදර නැහැ බන්කාමරේ හතර පත්තෙන්නම වහලත් නිසා කාමරේ ගද යන්නත් එක්ක ඇරලා තියන්න බැලුවේ .

    ඉන්ඩොර් යුනිට් එකට දුවිලි යන එක ගැන ද කිව්වේ

    කතාවෙ ඇත්තක් තියෙනව
    හිතපන්කො, AC වාහනේක ජනෙල් ඇරගෙන ‍යනව වගේ වැඩක්නෙ
    Service කරන්න වෙයි වැඩියෙන්
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    නෝටි බබා;24304703 said:
    ඇලුමිනියම් වලට තමයි ගන්නෙ
    leak වෙනවනෙ බන්

    හරියටම පැහැදිලි නැහැ බන් මේක ලි ජනෙල් වලට හරියන්නේ නැද්ද
     
    Last edited:

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    දවල්ට ජනෙල් අරිනවා නම් මොන ලබ්බටද A /C කරන්නේ?
    A /C කරාට පස්සේ බලපන්කො දවල්ට ජනෙල් ඇරලා විනාඩි 5 ක් තියල. දුවිලි පාරක් ඇතුලේ බැඳෙනවා කොහෙන් එනවද බැරි වෙයි.

    උබට මැෂින් එක මාසෙන් මාසේ සර්විස් කරන්න වෙයි. ෆෑන් එකක් දාන් ඉඳපන් A /C එක සවුත්තු කරගන්නේ නැතුව :angry:

    නෝටි බබා;24304715 said:
    කතාවෙ ඇත්තක් තියෙනව
    හිතපන්කො, AC වාහනේක ජනෙල් ඇරගෙන ‍යනව වගේ වැඩක්නෙ
    Service කරන්න වෙයි වැඩියෙන්

    තැන්ක්ස් බන් හොද වෙලාවට කිව්වේ :D:D:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Try to find some Rubber Weatherstrip Tape. These are waterproof, self adhesive and removable later. Try eBay.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    dawalta arinne nathuwa idapan

    ariyata passe maduruwo pirenawane

    ape gedaranam A/C room eka dawalta arinne naha
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    aioo machan janel hidas welin yana ewa gana hitanna epa ban..inverter ekak nam loku bill ekak enne na..:lol: mageth lee janel 3k door 1 nikamma tiyenne seal mokuth na..dawalta payak wage arala tiyanne..kenek kiwwa wage ac eke net wela dust eka nam enawa mase 3 n wage filter galawala tamanma sudda kerenna...
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Try to find some Rubber Weatherstrip Tape. These are waterproof, self adhesive and removable later. Try eBay.

    Wool felts

    මචන් ලංකාවේ ගන්න තැනක් දන්නවාද

    Corrugated Cardboard තමයි බන් විසදුම...ජනේලෙට හරිහමන් ‌ලොක් එකක් දාගනින්:lol::lol::lol:
    ලොක් එක ඔක්කොම හරි බන් , මිම්ම දීලා කඩින් හදා ගත්තේ මුන් බැලන්ස් වෙන්න යතු ගහලා නැහැ:angry::angry::angry: , වැහුවාම ඇතුලෙන් හතරස් පෙට්ටියේ සමහර තැන සිල් වෙලා , සමහර තැන් වල දිගැට හිඩැස් තියෙනවා

    dawalta arinne nathuwa idapan

    ariyata passe maduruwo pirenawane

    ape gedaranam A/C room eka dawalta arinne naha

    ඔහොම ;වහලා තිබබ්බාම කාමරේ හුස්ම ගන්න බැරි ගදක් එන්නැද්ද බන්

    aioo machan janel hidas welin yana ewa gana hitanna epa ban..inverter ekak nam loku bill ekak enne na..:lol: mageth lee janel 3k door 1 nikamma tiyenne seal mokuth na..dawalta payak wage arala tiyanne..kenek kiwwa wage ac eke net wela dust eka nam enawa mase 3 n wage filter galawala tamanma sudda kerenna...
    ඉන්වටර් එකක් තමය් බන් දාලා තියෙන්නේ උපරිම විදුලි ඉතිරියක් කරන්න බලන්නේ
    :D:D