එලස් තැන්ක්ස් මචන්
sealing tape ගැන අදහස මොකද්ද මේක හරියන්නේ නැද්ද
![]()
ඇලුමිනියම් වලට තමයි ගන්නෙ
leak වෙනවනෙ බන්
එලස් තැන්ක්ස් මචන්
sealing tape ගැන අදහස මොකද්ද මේක හරියන්නේ නැද්ද
![]()
මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මම දවල්ට ගෙදර නැහැ බන්කාමරේ හතර පත්තෙන්නම වහලත් නිසා කාමරේ ගද යන්නත් එක්ක ඇරලා තියන්න බැලුවේ .
ඉන්ඩොර් යුනිට් එකට දුවිලි යන එක ගැන ද කිව්වේ
නෝටි බබා;24304703 said:ඇලුමිනියම් වලට තමයි ගන්නෙ
leak වෙනවනෙ බන්
දවල්ට ජනෙල් අරිනවා නම් මොන ලබ්බටද A /C කරන්නේ?
A /C කරාට පස්සේ බලපන්කො දවල්ට ජනෙල් ඇරලා විනාඩි 5 ක් තියල. දුවිලි පාරක් ඇතුලේ බැඳෙනවා කොහෙන් එනවද බැරි වෙයි.
උබට මැෂින් එක මාසෙන් මාසේ සර්විස් කරන්න වෙයි. ෆෑන් එකක් දාන් ඉඳපන් A /C එක සවුත්තු කරගන්නේ නැතුව![]()
නෝටි බබා;24304715 said:කතාවෙ ඇත්තක් තියෙනව
හිතපන්කො, AC වාහනේක ජනෙල් ඇරගෙන යනව වගේ වැඩක්නෙ
Service කරන්න වෙයි වැඩියෙන්

:
mageth lee janel 3k door 1 nikamma tiyenne seal mokuth na..dawalta payak wage arala tiyanne..kenek kiwwa wage ac eke net wela dust eka nam enawa mase 3 n wage filter galawala tamanma sudda kerenna...Try to find some Rubber Weatherstrip Tape. These are waterproof, self adhesive and removable later. Try eBay.
Wool felts
ලොක් එක ඔක්කොම හරි බන් , මිම්ම දීලා කඩින් හදා ගත්තේ මුන් බැලන්ස් වෙන්න යතු ගහලා නැහැCorrugated Cardboard තමයි බන් විසදුම...ජනේලෙට හරිහමන් ලොක් එකක් දාගනින්


, වැහුවාම ඇතුලෙන් හතරස් පෙට්ටියේ සමහර තැන සිල් වෙලා , සමහර තැන් වල දිගැට හිඩැස් තියෙනවා dawalta arinne nathuwa idapan
ariyata passe maduruwo pirenawane
ape gedaranam A/C room eka dawalta arinne naha
ඉන්වටර් එකක් තමය් බන් දාලා තියෙන්නේ උපරිම විදුලි ඉතිරියක් කරන්න බලන්නේaioo machan janel hidas welin yana ewa gana hitanna epa ban..inverter ekak nam loku bill ekak enne na..mageth lee janel 3k door 1 nikamma tiyenne seal mokuth na..dawalta payak wage arala tiyanne..kenek kiwwa wage ac eke net wela dust eka nam enawa mase 3 n wage filter galawala tamanma sudda kerenna...

