ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Thanks yaluwa. rep+ added. :D

    නියමයි බන්.........
    මාර වටිනවා.........
    මාත් ආසවෙන් ඉන්නේ ටුවර් එකකට...........
    තාම සෙට් වුනේ නැහැ...............
    එලාස්.........


    Patta machan!! Ela......

    patta ban
    ela

    1000 thanx for all who commented
    :):):):)
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචං ඕකට වැඩිය ලස්සන දර්ශනයක් මම දැකල තියෙනවා. මම ගියා සිංගප්පුරුවේ ඉඳලා ඔස්ට්‍රලියාවට, එකේ මට හම්බවුනේ ජනේලේ ළඟ එකක්. එදා හඳ හොඳට පායලා තිබුනා, මම ජනේලයෙන් පහල බලනකොට ලස්සන දර්ශනයක් තිබුනා. ඒ තමයි අපි වලාකුළු උඩින යන නිසා මට වලාකුළු පෙනුනේ හරියට නිකන් සේද අතුරලා තියෙනවා වගෙයි, එත් එක්කම හඳත් පායලා වලාකුළු දිලිසෙනවා. ඒ මදිවට එදා 31 night නිසා අහසේ තැනින් තැන ඒක ඒක පාට රතිඥ්ඥා පත්තු වෙනවා. ඒ දර්ශනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.



    ela ela. eth reta yanakota boring. nidaganna nam hondai.. dawalta nikan googl earth yanawa wage. mara athal
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    :):):):)එල එල...
    ඒ වගේම නේද?උදේ පාන්දර ඉර පායගෙන එන කොට සීන් එකත්.
    මට නං මචං මීගමු කලපුව උඩින් රවුමක් ගිහින් පහලට එද්දි දකින සීන් එක මතක් කලත් සැපයි.
    ලංකාවට සැපත් වෙන ඕනම ලාංකිකයෙක් ආසම කරන දර්ශනයක්....

    සිරාවටම
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමනම් ඉතින් ජනේලයක් අයිනේ ගිහින් තියෙන්නේ බස් එකේ විතරයි.
    මොනවා උනත් මාර පින්තුර ටික
    තැන්ක්ස් මචන්..
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමනම් ඉතින් ජනේලයක් අයිනේ ගිහින් තියෙන්නේ බස් එකේ විතරයි.
    මොනවා උනත් මාර පින්තුර ටික
    තැන්ක්ස් මචන්..

    බස් එකේ ඉන්න කෙල්ලො දිහා, ඇන්ටිල දිහා බලන්නේ නැතිව එලිය බලාගෙන ගියොත් බලන්න වටින දේවල් තියනව.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්