Thanks yaluwa. rep+ added.![]()
නියමයි බන්.........
මාර වටිනවා.........
මාත් ආසවෙන් ඉන්නේ ටුවර් එකකට...........
තාම සෙට් වුනේ නැහැ...............
එලාස්.........
Ela!
Patta machan!! Ela......
patta ban
ela
1000 thanx for all who commented




Thanks yaluwa. rep+ added.![]()
නියමයි බන්.........
මාර වටිනවා.........
මාත් ආසවෙන් ඉන්නේ ටුවර් එකකට...........
තාම සෙට් වුනේ නැහැ...............
එලාස්.........
Ela!
Patta machan!! Ela......
patta ban
ela




sha elakiri machan..mechchrada ban tawa nadda.. rep +5 add
sha elakiri machan..mechchrada ban tawa nadda.. rep +5 add
NIYAMAI MACHAN![]()
maru ban rep added
patta![]()
thanks for sharing macho......![]()



එල මචං...තෑන්ක්ස්....
ජනේලය ලඟ හදාගත්තට මට නම් වැඩක් ගන්න බෑ...මුලු ගමනම රෑ....
rep++++





මචං ඕකට වැඩිය ලස්සන දර්ශනයක් මම දැකල තියෙනවා. මම ගියා සිංගප්පුරුවේ ඉඳලා ඔස්ට්‍රලියාවට, එකේ මට හම්බවුනේ ජනේලේ ළඟ එකක්. එදා හඳ හොඳට පායලා තිබුනා, මම ජනේලයෙන් පහල බලනකොට ලස්සන දර්ශනයක් තිබුනා. ඒ තමයි අපි වලාකුළු උඩින යන නිසා මට වලාකුළු පෙනුනේ හරියට නිකන් සේද අතුරලා තියෙනවා වගෙයි, එත් එක්කම හඳත් පායලා වලාකුළු දිලිසෙනවා. ඒ මදිවට එදා 31 night නිසා අහසේ තැනින් තැන ඒක ඒක පාට රතිඥ්ඥා පත්තු වෙනවා. ඒ දර්ශනය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
pattai machan supiri..............................![]()
patta machan maara lassanai
+
අඩෝ පට්ටයි බං
සිරා පික්ස් ටික




එල එල...
ඒ වගේම නේද?උදේ පාන්දර ඉර පායගෙන එන කොට සීන් එකත්.
මට නං මචං මීගමු කලපුව උඩින් රවුමක් ගිහින් පහලට එද්දි දකින සීන් එක මතක් කලත් සැපයි.
ලංකාවට සැපත් වෙන ඕනම ලාංකිකයෙක් ආසම කරන දර්ශනයක්....
ela maxxa
patta mama giya wage![]()
♥-Aurora-♥;11255208 said:
2+ ~♥~

thanks machan
Ela machan..
Thanks for sharing..
මමනම් ඉතින් ජනේලයක් අයිනේ ගිහින් තියෙන්නේ බස් එකේ විතරයි.
මොනවා උනත් මාර පින්තුර ටික
තැන්ක්ස් මචන්..
මමනම් ඉතින් ජනේලයක් අයිනේ ගිහින් තියෙන්නේ බස් එකේ විතරයි.
මොනවා උනත් මාර පින්තුර ටික
තැන්ක්ස් මචන්..
patta machan
ELA PIC TIKA
elaaaaaa