ජනේලයක් අයිනේ ගියාම දකින්න ලැබෙන දේවල්......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    adoo me tika nam niyama gana bn :x mama 2parak giya eeth ee deparama plane eka set une :# ree yanna bn :(:(

    මටත් රෑ සෙට් උනා. මට එලිය බලන්න ඕන නිසාම මම දවල් බුක් කලා. තව එකක් තිබ්බ ඒක මාලදිවයින් ටච් කරන්නේ නෑ. මාලේ නම් පට්ට ලස්සනයි. වචන වලින් කියන්න බෑ.