මම affair එකකදි බලාපොරොත්තු වුණ දේ ලොකු ආදරයක්. Sex life එකක් විතරක්ම නෙවෙයි. ඒ කියපු දේටත් මම ඇබ්බැහි වුණේ ඔයා නිසා. කවදාවත් නොකරපු දේ කළේ මම ඔයා එක්ක.
ඒක ආදරයත් එක්ක මට දැනුණු දෙයක්.
මට හැම තිස්සෙම හිතුණා 'මොන දේ වුණත් ඔයා මට ජීවිත කාලෙම විඳවන්න වෙන විදිහෙ දෙයක් කරන එකක් නෑ' කියලා. මම ඒ පැය කීපය ඔයා එක්ක හිටියෙ ඇත්තටම සතුටින්. ඒත් ඔයාට සතුටු වෙන විදිහට මං හිටියද කියලා මට තේරෙන්නෙ නෑ. ඒ මට ඔයාගේ පොඩි දේකින් හරි සතුටු වෙන්න පුළුවන් මනසක් තියෙන නිසා වෙන්න ඇති. ඔයාව හම්බෙන්න එන හැම දවසකදිම ඔයාට කියන්න ගොඩක් දේවල් හිතේ තිබුණත්, ඔයා ළඟට ආවම ඒ දේවල් අමතකම වෙලා යනවා. ඒක පුදුම කරුමයක්...
කියලා මැසේජ් එකක් ආවා බං..
නම්බර් එක දන්නේ නෑ.
වැරදිලා වෙන්න ඇති..
ඇයි ඉතින් අපි ජන අරගල සන්ධානයට ඡන්දය දිය යුත්තේ?
නම්බර් එක දන්නේ නෑ.
වැරදිලා වෙන්න ඇති..
ඇයි ඉතින් අපි ජන අරගල සන්ධානයට ඡන්දය දිය යුත්තේ?
Last edited: