ජන කැරැල්ලක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    FB_IMG_1647675639671.jpg

    මේ වගේ ජන කැරැල්ලක් ඇති වෙයි ද ඉස්සරහට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,429
    2,146
    113
    Leeds, UK
    බලන් ඉඳපන්. අද ඇරලා ගියත් හෙට රෙද්ද උස්සන් ගිහිල්ල චන්දෙ දාන උන්ට මොන විප්ලවාද බන්? ඔන්න ඔය ඉතුරු වෙලා තියෙන දෙයක් කාල ඉඳපන්
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    බය වෙන්ඩ එපා. දියසෙන් කුමාරය එනව අපිව බේරගන්ඩ. බලපල්ල සිහලුනි. මහා දිය කදක් දෙබෑ කරගෙන මේ වඩින්නේ ඒ දියසෙන් කුමරු නොවේද :love2: :love2:

    275755933_3176055472625986_3432033346771085297_n.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    ඇති වුනොත් ලොකු දෙයක්.
    ඔව් බන්
    බලන් ඉඳපන්. අද ඇරලා ගියත් හෙට රෙද්ද උස්සන් ගිහිල්ල චන්දෙ දාන උන්ට මොන විප්ලවාද බන්? ඔන්න ඔය ඉතුරු වෙලා තියෙන දෙයක් කාල ඉඳපන්
    එක තමයි. හිස් gas ටැංකියෙන් ගහලා මරන්න ඕන කාලේ. ටැංකිය තියං පෝලිමේ ඉන්නේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බය වෙන්ඩ එපා. දියසෙන් කුමාරය එනව අපිව බේරගන්ඩ. බලපල්ල සිහලුනි. මහා දිය කදක් දෙබෑ කරගෙන මේ වඩින්නේ ඒ දියසෙන් කුමරු නොවේද :love2: :love2:

    View attachment 164117
    මු හෙන මානසික ලයින් එකකින් ඉන්නෙ, පරයා🤬
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පල පල ගූ පොන්නය යන්ඩ, මිනිස්සු මහ මග මරා ගන්ඩද ඕන නොදකින මුඩුම කාලකන්නිය..
    විමලගෙ පොල්ල උරලා පුකේ දාන් ඉතිරි වෙන ඉඳුල් ටිකක් කාලා කට වහන් හිටපන් පොන්නයෝ. ජන කැරල්ලකදි මිනී මරන්නෙ නෑ පොන්න වේසිගෙ පුතෝ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,512
    6,053
    113
    විමලගෙ පොල්ල උරලා පුකේ දාන් ඉතිරි වෙන ඉඳුල් ටිකක් කාලා කට වහන් හිටපන් පොන්නයෝ. ජන කැරල්ලකදි මිනී මරන්නෙ නෑ පොන්න වේසිගෙ පුතෝ.
    මට නම් හිතෙන්නෙ මිනිහට අලුත් කන්ට්‍රැක්ට් එකක් හම්බෙලා. විමලෙගෙන් අයින් වෙන්ඩ ඇති
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මට නම් හිතෙන්නෙ මිනිහට අලුත් කන්ට්‍රැක්ට් එකක් හම්බෙලා. විමලෙගෙන් අයින් වෙන්ඩ ඇති
    ඒ වගේ. හැසිරීමත් ටිකක් වෙනස්. වෙනද නම් මෙහෙම බැනපු සැනින් කටුබැල්ලි වගේ එනවා.