ජන බලයට එළකිරි සවියක් වෙමු

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අපි නම් ඇඟේ තියෙන ලේ සුද්ද කරගන්නවා මචන්. තනිකරම කන්නෙ වස විස ගහපු කෑම ජාතිනෙ. අව්ලක් නෑනේ. හැමදාම රැලිත් නෑනේ.

    උඹලා ලේ සුද්ද කරගන්න තියන උවමනාව රට ගැන නැති එකයි කියන්නෙ:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    මේකනෙ මචන් සීන් එක. ජේවීපී කාරයො අවුරුදු පනහක් තිස්සෙ විපක්ෂයෙ. යූඑන්පී කාරයොත් රනිල් සර්ට පින් සිද්ධ වෙන්න අවුරුදු දහය පහලව විපක්ෂයේ ඉඳලා තියෙනවා. උන්ට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒත් බයියො. එලකිරියෙ ඉන්න ගොඩක් දෙනා ඉපදෙන්නත් ඇත්තෙ 2005න් පස්සෙ. ඊට කලින් ඉපදුනත් උන්ගේ දේශපාලන අත්දැකීම් තියෙන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච කාලය ගැන විතරයි. ඊටත් වඩා වයස උනුත් මහින්ද මහත්තයා සම්බන්ධව හිතනකොට පට්ට ඉමෝශනල් වෙනවා. විපක්ෂයක ඉඳලා අවුරුදු 4ක් වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන මේ වගේ බහුතරයක් ඉන්න තැනකට පොඩි ගල් කැටයක් ගැහුවත් ඇති අවුස්ස ගන්න. ටොයියන්වයි ජෙප්පන්වයි අවුස්සගන්න බැරුවා නෙවේ ඒත් මේ වගේ අවුස්සගන්න බැරි නිසයි මම බයියන්ව තෝර ගන්නෙ. ඒ නිසා මුකුත් හිතන්න එපා මචන්. රට ගැන ආදරයක් නැතුව නෙවේ ඒම කරන්නෙ. පුංචි තැනේ ඉඳන් හැදෙන්න එපෑය බන්. අපි සතුටෙන් හිටියොත් රට සතුටින් තියෙයි.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    තමන් එක්ක එකට අපු තමන්ගේ පක්ෂෙ එකෙක් බිලා වැටුනම ගෙදර ගාවටවත් වත් දාන්න බැරි අයද බන් පරාර්ථකාමීන් කියලා ඇවිල්ලා රට හදන්න හදන්නේ ?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    lFIlF5B.jpg

    සුසිල් ප්‍රේම ජයන්ත කෝ යකෝ මගේ බාටා දෙක :eek:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    wate inna set eka balapanko.. rattaran hora, SB karaya, hora passport,identity hadapu un oka tama itin tatwe.. :dull:

    mokatada enne kiyala pahadiliyne itin.
    pahadilie ban. nodana nemeine
    dan awurudu 5k rata aapassata giyaa wageema thawa awurudu 10k withara rata reverse gear yanawa.
    horu tika niyameta plug welaa inne mahindaya ekka. mokada dan hamoma dannawa eelangata mahindayama thamai enne kiyala.

    yahapalana aanduwa appiriya una minissunta.

    ara horu giyahama mee horu ihalin raja magul kanawa. me horu giyahama ara horu parana naya tikaatath ekka horaa kanawa.

    me pradhana paksha deka hodatama dushanaya wela thiyenne.

    kisi molayak nathi mooda rate mee harak rala thamai mewata waga kiyanna ona
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    pahadilie ban. nodana nemeine
    dan awurudu 5k rata aapassata giyaa wageema thawa awurudu 10k withara rata reverse gear yanawa.
    horu tika niyameta plug welaa inne mahindaya ekka. mokada dan hamoma dannawa eelangata mahindayama thamai enne kiyala.

    yahapalana aanduwa appiriya una minissunta.

    ara horu giyahama mee horu ihalin raja magul kanawa. me horu giyahama ara horu parana naya tikaatath ekka horaa kanawa.

    me pradhana paksha deka hodatama dushanaya wela thiyenne.

    kisi molayak nathi mooda rate mee harak rala thamai mewata waga kiyanna ona

    :yes::yes::yes::(:(:(:(:(

    depeththe un kagena yanawa maruwen maruwata.

    ara kapuwath kola,nil,rathu un tika kohomath wenas karanna ba.

    pawena chanda tika kalen kaleta eka eka amawal dala allagannawa. dinnata passe parana horu tika ekathu karagannawa. ekatu une nathi horu tika araksha karanawa dan inna unta hora kanna. depette un bedagena rata kanawa. moda wahallu tika eka dawasaka bath packet eka arakku kalata puka denna gihin ituru 364 dawasa noka nobee walapenawa. mati harak. :dull:

    dan itin wenasakatat ekka wena pakshekata deela balanna tama wenne. jeppo tamai ehema denna inne. ungeth akamathi dewal 100 k tibunath wena ekek innawada :dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මේකනෙ මචන් සීන් එක. ජේවීපී කාරයො අවුරුදු පනහක් තිස්සෙ විපක්ෂයෙ. යූඑන්පී කාරයොත් රනිල් සර්ට පින් සිද්ධ වෙන්න අවුරුදු දහය පහලව විපක්ෂයේ ඉඳලා තියෙනවා. උන්ට ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒත් බයියො. එලකිරියෙ ඉන්න ගොඩක් දෙනා ඉපදෙන්නත් ඇත්තෙ 2005න් පස්සෙ. ඊට කලින් ඉපදුනත් උන්ගේ දේශපාලන අත්දැකීම් තියෙන්නෙ මහින්ද ජනාධිපති වෙච්ච කාලය ගැන විතරයි. ඊටත් වඩා වයස උනුත් මහින්ද මහත්තයා සම්බන්ධව හිතනකොට පට්ට ඉමෝශනල් වෙනවා. විපක්ෂයක ඉඳලා අවුරුදු 4ක් වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙන මේ වගේ බහුතරයක් ඉන්න තැනකට පොඩි ගල් කැටයක් ගැහුවත් ඇති අවුස්ස ගන්න. ටොයියන්වයි ජෙප්පන්වයි අවුස්සගන්න බැරුවා නෙවේ ඒත් මේ වගේ අවුස්සගන්න බැරි නිසයි මම බයියන්ව තෝර ගන්නෙ. ඒ නිසා මුකුත් හිතන්න එපා මචන්. රට ගැන ආදරයක් නැතුව නෙවේ ඒම කරන්නෙ. පුංචි තැනේ ඉඳන් හැදෙන්න එපෑය බන්. අපි සතුටෙන් හිටියොත් රට සතුටින් තියෙයි.

    එහෙම නැතුව යූ එන් පී එකට කඩේ යනවා එහෙම නෙවෙයි නෙ..හොඳා හොඳා.. සතුටින් ඉන්නනම් මේක කරන්නෙ, භූතානයට ගියා නම් හරි..මොකද එහෙ තමයි සතුටින්ම ඉන්න මිනින්ස්සු ඉන්නෙ කියලා මම කොහෙ හරි දැක්කා.. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙනවනම් මේ රට භූටානයක් වගේ උනත් කමක් නෑ .. අනිත් එක.. මම ඇතුලු මේකෙ කුනම හෝ අරමුනකට
    දේශපාලන පක්ශෙකට කඩේ යන හාර්ඩ් කෝ ෆෑන්ස්ලා දෙදාස් ගනන් වල ඉපදුන එවුන් නෙවෙයි, එක්කෝ අනූ ගනන් වල, එක්කෝ අසූ ගනන් වල. දැන් උඹම බලපන්, මාව බලපන්..එතනින් එහාට කතාකරන්නෙ නෑ ඒ ගැන.. අනිත් කාරනේ තමයි, එහෙටත් නැති මෙහෙටත් නැති කියලා කියන ස්මාර්ට් පිරිස. මේකෙන් ඇත්තටම ගොඩාක් ස්වාදීන අය ඉන්න පුලුහන්.. නමුත් මෙතන ඉන්න ගොඩාක් අය ඇවිල්ලා යහපාලන ෆෑන්ස්ලා. දැන් අර බලලට උන වැඩේ මෙයාලට වෙලා තියෙන්නේ. ඇත්තටම නාගානනද , තව අර ජාපානෙත් එක්ක සම්බන්දකම් තියන ව්යාපාරික මහත්මයා හොඳ විකල්ප කියලා සමහරු හිතනවා. ඇත්තටම දැනට නම් අවුලක් නෑ .. ඒත් එයාලගේ පොරොන්දු වල ස්වභාවය ටිකක් අමුතුයි.. එක්කෙනෙක් කියනවා එයා ජපානෙන් අඩු පොලියට ණය අරගෙන ලන්කාවෙ නය ගෙවනවලු.. ඒක කරන්නෙ ජපානෙ උසස් පුද්ගල යින් එයාගෙ හිතවතුන් නිසාලු(මාව වැරදි නම් නිවැරදි කරන්න ).. මට තියෙන ගැටලුව ජපානෙ අවුරුද්දකට මුලු ලෝකෙටම අදාර දෙන්නෙ ඩොලර් බිලියන 10යි.. එතකොට ලන්කාවෙ ණය වෙනවා ඩොලර් බිලියන 60 ක් විතර. ඓතින් ජපානෙ එක්කෙනෙක් දෙන්නෙක් දැනගත්තට පාර්ලිමේතුව හරහා ඔච්චර ලොකු මුදලක් ලන්කාවට ලබාගන්න පුලුහන්ද,, (එකපාර නොවුනත්).. ආ නාගානන්ද මහත්තයා ගැන නම් මම මොකවත් දන්නෙ නෑ.. අනිත් ව්‍යාපාරික මහත්මයා ගැනත් අහිතක් නෑ..නමුත් කතාවට ඉස්සෙල්ලා වැඩ පෙන්නලා හිටියනම් තමා හොඳ..මට කවුරු හරි රින රෙප් එකක් දීලා තිබ්බා..ඒකට සාදාරනයක් ඉශ්ටවෙන්නත් එක්ක මම මේක ලිව්වෙ.
     
    අනී ප්ලීස් මචන් ඒ මහත්තුරු දෙන්නට නම් බනින්න එපා. මට එතකොට එන අප්සෙට් යනවා. සතුටින් ඉන්න භූතානෙට යන්න මොකටද යකෝ? පෙඩරල් විජාතික කුමන්ත්‍රන අදහස්මයි උබේ හිතෙත් තියෙන්නෙ. නාමල් සර්ට රට බාර දෙන එකනෙ කරන්න තියෙන්නෙ. නාමල්ට රට බාර දුන්නොත් නාමල් සතුටින්. නාමල් සතුටින් නම් අපිත් සතුටින්. මුන් මේ පිල් වලට බෙදිලා මරා ගන්නව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අනී ප්ලීස් මචන් ඒ මහත්තුරු දෙන්නට නම් බනින්න එපා. මට එතකොට එන අප්සෙට් යනවා. සතුටින් ඉන්න භූතානෙට යන්න මොකටද යකෝ? පෙඩරල් විජාතික කුමන්ත්‍රන අදහස්මයි උබේ හිතෙත් තියෙන්නෙ. නාමල් සර්ට රට බාර දෙන එකනෙ කරන්න තියෙන්නෙ. නාමල්ට රට බාර දුන්නොත් නාමල් සතුටින්. නාමල් සතුටින් නම් අපිත් සතුටින්. මුන් මේ පිල් වලට බෙදිලා මරා ගන්නව.

    ඕනෙ නෑ එක්කෝ.. අපි මේ විදිහටම රට යන්න අරිමු.. චන්දත් ඕනෙ නෑ:cool::cool: