ජන මතයට ඉඩක්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අද තාක්ෂණය ගොඩක් දියුණුයිනෙ බන්... ඒක නිසා වැදගත් තීන්දු තීරණ ගනිද්දී කෙලින්ම ජන මතය ඉදිරිපත් කරන්න ඇප් එකක් ඩිවලප් කරන්න පුළුවන්නෙ ලේසියෙන්ම... ඉස්සර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට යන්න සිද්ධ වුණේ හැමෝටම තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක ප්‍රායෝගික නැති නිසා.... නමුත් තාක්ෂණය මේ සීමා සෑහෙන දුරට අයින් කරල තියෙන්නෙ.... මේක අද නැතත් අනාගතයේ හරි සිද්ධ වෙන්න ඕන කියල මම හිතන්නෙ.... සංවාදයට....