ජන සන්ගනනය පිලිබඳව දේශනයක් පවත් වමින් සිටි දේශකයා මෙසේ පැවසීය
"ලෝක ජනගහනයෙන් මිලියන විස්සකට වඩා ජීවත් වෙන්නේ චීනයේ.. චීනයේ හැම විනාඩි 2කට වරක් කාන්තාවක් දරුවෙක් බිහිකරනවා" යනුවෙන් පැවසීය..
සෙනග අතරින් කෙනෙකු හදිස්සියේම නැගිට.."අපි වහාම එම කාන්තාව සොයාගෙන ඇයට තරයේ අවවාද කල යුතුයි" යනුවෙන් පැවසීය..