ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • පිට් එක,මේකේ නූලක් හරි කොමෙන්ට් එකක් හරි දාලා ටික වෙලාවක් යනකම් විතරයි එඩිට් කරන්න පුලුවන්..ඊට පස්සේ ඉතින් ගඟේ මූදේ දැම්මා වගේ...​




    ඒ කියන්නේ මචන්... මට මගේ නොවන මගේම නූලක් තිබුනා.....:( කියලද කියන්න වෙන්නේ.

    යකෝ, මගෙ නූල මට ඕන විදිහට මට වෙනස් කරන්න බැරි කුරිරු එලකිරියක් නේ මේක.
    :shocked:

    ow ban. katha wade eka :(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පිට් එක,මේකේ නූලක් හරි කොමෙන්ට් එකක් හරි දාලා ටික වෙලාවක් යනකම් විතරයි එඩිට් කරන්න පුලුවන්..ඊට පස්සේ ඉතින් ගඟේ මූදේ දැම්මා වගේ...​




    ඒ කියන්නේ මචන්... මට මගේ නොවන මගේම නූලක් තිබුනා.....:( කියලද කියන්න වෙන්නේ.

    යකෝ, මගෙ නූල මට ඕන විදිහට මට වෙනස් කරන්න බැරි කුරිරු එලකිරියක් නේ මේක.
    :shocked:

    ත්‍රෙඩ් එක දාපු වෙලාවේ ඉඳන් පැය 24ක කාලයක් තියෙනව ත්‍රෙඩ් එක eidt කරන්න..
    ඒ කාලය මදි නම් මොඩරෙටර් කෙනෙක් ට pm එකක් දාලා වැඩේ කර ගන්න පුලුවන්..
    FB නෙමේ බං මේ ElaKiri ..
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    mitsubishi-lancer-asp-301817021.jpg


    හරි නම :
    Mitsubishi Lancer C62
    ලoකාවේ නම : ASP මොඩල්



    2Q==
    images


    හරි නම : Honda XR
    ලoකාවේ නම : XR තටු මොඩල්

    0000000468_2.jpg


    හරි නම : Toyota town ace CR27
    ලoකාවේ නම : Town ace ලොටෝ


    images


    හරි නම : Nissan Sunny FB13
    ලoකාවේ නම : ඩොක්ටර් සනි

    4188747060_1b312e0be1.jpg

    හරි නම : Sunny B110
    ලoකාවේ නම : බටු සනි


    images
    moped3.png


    හරි නම : mopeds (දන්න විදිහට)
    ලoකාවේ නම : මදුරුවා


    49a680f3-28c4-4ec7-8026-be243327f096.jpg


    හරි නම : Mazda 1500 De Luxe
    ලoකාවේ නම :උපාලි මැස්ඩා

    173935a.jpeg


    හරි නම : Second series (1976) Fiat 128
    ලoකාවේ නම :උපාලි ෆියට්



    220px-B210sunny.jpg


    හරි නම : Sunny B211
    ලoකාවේ නම :කුපාඩි සනි:lol:

    Nissan_Sunny_1987.JPG


    හරි නම : Sunny B12
    ලoකාවේ නම :ට්‍රැඩ්
    සනි

    5k58215177f-jpg.98849

    හරි නම : J24 - hardtop model
    ලoකාවේ නම :මන්ත්‍රි මොඩල්



    Bmc-fg-18.jpg

    හරි නම : BMC lorry
    ලoකාවේ නම :වදුරු මූණ


    morris-minor-1000-saloon_13459.jpg


    හරි නම : Minor 1000
    ලoකාවේ නම :බස්සා මොඩල්


    09NZE121f.jpg


    හරි නම : Toyota corolla 121
    ලoකාවේ නම :ඩිකි ලයිට්


    honda-ax-1-131656192.jpg

    හරි නම : Honda AX1
    ලoකාවේ නම :Ax1 වැල් මොඩල්



    goz0puqiiag1wvnlwoo3.jpg

    හරි නම : Isuzu Trooper
    ලoකාවේ නම :Trooper තේ වතු මොඩල්


    To be continued.............
     
    Last edited:
    • Like
    Reactions: dwpsg

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    nvhcc89
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 8,822
    Join Date: Feb 2011
    Location: ගෙදර/බෝඩිමේ



    Today, 11:29 AM

    lancer wagon c11 thamai wijeweera model eka
    lancer wagon models godak awa,harima model number eka hoyala dapan.... :yes:

    digatama thread dapan elaz...


    0000004823_1.jpg


    මේකට අත්තනයක මොඩල් කියලත් කියනව විජේවීර මොඩල් කියලත් කියනව. දෙකටම හේතුව එකයි.

    රෝහණ විජේවීර ( හැන්ගිලා හිටපු නම අත්තනායක ) arrest කරද්දි පාවිච්චි කලේ මේ මොඩල් එක. ඒකයි එහෙම කියන්නෙ..

    කොහොමද අපේ අය ගේ ටිකිරි මොලේ.......

    රත්තරන් සහොදරයත් මේගැන මතක් කරල තිබ්බා.
    තන්ක්ස් සහෝ.... ලොකු සප් එකක් ඔයා එලකිරි වගෙ මුලු එලකිරියටම දෙනවා
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඩිකි ලයිට් kiyanne dickye reverse light dekak thiyena ekata. dicky light nathi ekath thiyenawa

    2002_Toyota_Corolla_Sedan_X_TA_NZE121_Used_Car_From_Japan_504760_1316__634496381066046645_1.jpg


    CS00006401PJ9SDWEXAU.jpg


    හරි බන් මම නෑ කිව්වෙ නෑ නේ.......

    විහිලුවට හොදේ....

    මේකයි මචන්, අපේ අය වාහන අදුරන්නේ ඉස්සරහා දැක්කමනේ. ඒකයි මම front pic එකක් දම්මේ ඩිකිය නොදා.
    ;)