nvhcc89
Senior Member
Posts: 8,822
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
Today, 11:29 AM
lancer wagon c11 thamai wijeweera model eka
lancer wagon models godak awa,harima model number eka hoyala dapan....
digatama thread dapan elaz...
මේකට අත්තනයක මොඩල් කියලත් කියනව විජේවීර මොඩල් කියලත් කියනව. දෙකටම හේතුව එකයි.
රෝහණ විජේවීර ( හැන්ගිලා හිටපු නම අත්තනායක ) arrest කරද්දි පාවිච්චි කලේ මේ මොඩල් එක. ඒකයි එහෙම කියන්නෙ..
කොහොමද අපේ අය ගේ ටිකිරි මොලේ.......
රත්තරන් සහොදරයත් මේගැන මතක් කරල තිබ්බා.
තන්ක්ස් සහෝ.... ලොකු සප් එකක් ඔයා එලකිරි වගෙ මුලු එලකිරියටම දෙනවා