ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    lancer tubelight
    mitsubishi-lancer-tube-201204221.jpg


    lancer L-light
    16188711_large.jpg

    එලකිරි මචන්. :yes:
    රත ගාය සහිත සියලු සත්වයගේ හිතසුව පිනිස ඔබගේ සහයෝගය මහත්සේ අගය කරමි දරුව.


    Keep it up
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ford-dandu-232143102.jpg


    හරි නම : Ford _____
    ලoකාවේ නම : දඩු ෆොර්ඩ්

    images

    හරි නම : Morris minor 1950 model
    ලoකාවේ නම : ගොනා මොඩල්

    mobile-detail-retina


    හරි නම : Nissan vanette c20
    ලoකාවේ නම : චෙරි වැනට්

    1458448.jpg


    හරි නම : Austine A30
    ලoකාවේ නම : බේබි ඔස්ටින්

    NZT260_3123924_FILE004_13602997981.jpg

    හරි නම : Toyota allion 260
    ලoකාවේ නම : මල් ලයිට්

    Volkswagen__Kfer__VW__VW_1300.jpg


    හරි නම : Volkswagen beetle 1300
    ලoකාවේ නම : වැට මොඩල්

    epoi_nissan_serena_sgl_1.jpg

    හරි නම : Nissan Serena
    ලoකාවේ නම : සදහට ඔබ මගේ:lol:

    toyota-townace-super-extra-03.jpg

    හරි නම : Toyota Townace super extra with sky roof
    ලoකාවේ නම : මාලු ටැන්කිය
    :eek:

    PTS_BADULLA_CTB_LATEC_Mercedes-Benz_KESCO_SLTB_OLD_BUS_TRANSPORT_BOARD_PEOPLIZED_TRANSPORT_SERVICE_1992_PUBLIC_SERVICE.jpg

    හරි නම :
    Latec Kesco Mercedes-Benz​

    ලoකාවේ නම : කහ කුරුල්ලා


    3106510_0_n.jpg

    හරි නම :
    mitsubishi l300​

    ලoකාවේ නම : තැපැල් ඩෙලිකා


    ISUZU%20ELF%20NKR66E3009062%201999year%202.JPG


    හරි නම :
    Isuzu elf 1999​

    ලoකාවේ නම : සමණළ මූණ



    ඉවර නෑ......................
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63



    නෑ මචන් මේක ඔයා ලග තියන මොඩල් එක නෙමෙයි. ඔයාගෙ මොඩල් එකට ලන්කාවේ කියන්නේ (Isuzu trooper G Grade extra super custom inter cooler turbo model) එහෙම හිතලවත් හිත හදා ගන්න යාලුවා.;)
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නෑ මචන් මේක ඔයා ලග තියන මොඩල් එක නෙමෙයි. ඔයාගෙ මොඩල් එකට ලන්කාවේ කියන්නේ (Isuzu trooper G Grade extra super custom inter cooler turbo model) එහෙම හිතලවත් හිත හදා ගන්න යාලුවා.;)

    :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෑ මචන් මේක ඔයා ලග තියන මොඩල් එක නෙමෙයි. ඔයාගෙ මොඩල් එකට ලන්කාවේ කියන්නේ (Isuzu trooper G Grade extra super custom inter cooler turbo model) එහෙම හිතලවත් හිත හදා ගන්න යාලුවා.;)

    හප්පට..:baffled: ඒකටනං වෙන කොට නමක් දාන්නම වෙනවා...:P