ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Computer bodyata waradi pic ekak dala tiyenne machan

    menna hari eka.. gedi moniter ekak wage wahala nisa oka kiyanne

    411607e3-c545-4879-9efb-245887c0ac85.webp
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ලංකාවෙ තරම් ගොන් මෝඩ වාහන මාකට් එකක්නන් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති.... බක පංඩිතයොනෙ ඉන්නෙ... ජපනට වැඩිය දන්නව වාහන ගැන... ඇන්ටනාව අයිනෙ තිබ්බොත් මාකට් නෑ... මැද තිබ්බොත් මාකට්... :D
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Bump.

    Machanla meekata danna wisthara update karala aaye patan ganimuda bohomayak athadaruwange hithasuwa pinisa.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    මචන්ල FB14 එකට කුකුල් පුක කියලත් කියනව නේද?