ඔයිට වඩා අතල් එකක් තියෙනවා බන් , suzuki baleno එක ඉන්දියාවේ හදලා ජපානෙට යවන වහනයක් , ඊටපස්සේ අපේ උන් ඉන්දියාවේ හදපු suzuki baleno එක ලංකාවට ගෙනාවා ජපානේ ඉඳන්