ජපනද හපනා නැත්තං ඉන්දියාවද හපනා 🇯🇵🇮🇳

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    Attachments

    • 1723712228190.jpg
      1723712228190.jpg
      266 KB · Views: 126

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජපනට රොබෝලත් හදල යවනවා චීනෙන්..වස ලැජ්ජාව😹
    ලෝකේ වාහන වෙලඳපල අයිතිවෙලා තිබුණු ජපානෙටම වාහන යවන තැනට ඉන්දියාව දියුණු උනාද නැත්තං ජපානේ වැටුනද හරියටම දන්නෑ මොකක්ද කියලා 🙂
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අලි පොහොට්ටුවට ආවද පොහොට්ටුව අලියා ගාවට ආවද වගේ සීන් එකක් වෙලා තියෙන්නේ
    අනේ මන්දා බං ජපානේ වැටිලද? නැත්තං ඉන්දියාව දියුණු වෙලාද දන්නෑ 🤭😁😁😁😁
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    free trade කියන්නේ ඕක තමා.Maruti Suzuki.suzuki parts,engine බන් ඕවගේ තියෙන්නේ suzuki කියන්නේ ජපන් company එකක්.කොහොමත් ඉතින් indian කියලා දැන ගත්ත ගමන් උන් ගන්නේ නෑ ඒක වෙනම කතාවක්.උන්ට වාහන අහේනියක් නෑ පරණ ඒවා ආයි විකුනන්නෙත් නැතුව උන් කුඩු කරලා දානවා.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    free trade කියන්නේ ඕක තමා.Maruti Suzuki.suzuki parts,engine බන් ඕවගේ තියෙන්නේ suzuki කියන්නේ ජපන් company එකක්.කොහොමත් ඉතින් indian කියලා දැන ගත්ත ගමන් උන් ගන්නේ නෑ ඒක වෙනම කතාවක්.උන්ට වාහන අහේනියක් නෑ පරණ ඒවා ආයි විකුනන්නෙත් නැතුව උන් කුඩු කරලා දානවා.
    kohomath unge production plants tiyenne wena rata wala ne
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    https://www.google.com/amp/s/m.econ...-fronx-to-japan/amp_articleshow/112486612.cms
    කොහොමද වැඩේ ඉන්දියාව කාර් 🚗🚘🚖 යවනවා ජපානෙට 😊 කාටද ආඩම්බර ඉතිං අසල්වැසියොනේ අපේ 😍
    ඔය සුසුකි Fronx කියන Car එක බන්
    ඉන්දියන් කාරයො හදපු එකක් නෙවෙයි Japan සුසුකි කොම්පැණි එකම ඉන්දියාවේ හදලා Japan වලට Export කරනවා

    අපේ එවුන් දාගෙන FB රචනා ලියනවා🤣
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    • Love
    • Like
    Reactions: Tanto and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය ඉන්දියාවේ ඇසෙම්බල් කරපු කාර් එකක්. ජපානේ නිෂ්පාදන වියදම වැඩි නිසා ඔහොම කරන්නේ. ඔයිට කලින් තායිලන්තේ කෙන්යාවේ වගේ රටවල්වල ඇසෙම්බල් කරපු වාහන ජාපනෙට යැව්වා. උන් නම් ඔය වගේ පෝස්ට් දාගෙන ගොන් පාට් දැම්මේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔය ඉන්දියාවේ ඇසෙම්බල් කරපු කාර් එකක්. ජපානේ නිෂ්පාදන වියදම වැඩි නිසා ඔහොම කරන්නේ. ඔයිට කලින් තායිලන්තේ කෙන්යාවේ වගේ රටවල්වල ඇසෙම්බල් කරපු වාහන ජාපනෙට යැව්වා. උන් නම් ඔය වගේ පෝස්ට් දාගෙන ගොන් පාට් දැම්මේ නෑ.
    ඉස්සර Thailand ඒවා ගියේ මේගේ යාලුවෙක් එයාගේ යාලුවෙක් ට Japan වලින් කාර් එකක් Import කරලා දීලා ඇතුලේ ගොඩක් බඩු Made in Thailand ලු🤦
    උගේ යාළුවා මුට බැනලා හැප්පිච එකක් රෙපයාර් කරලා ලංකාවට ගෙන්වලා වික්කා කියලා🤣🤣

    කාර් එක අරගෙන සල්ලි දෙන්න උනා🤦
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,026
    198,423
    113
    Colombo, Sri Lanka
    අවුරුද්ද යන්න කලින් බඳේ මල පිපෙන්න ගත්තම හපන්කම් පෙනෙයි.
    අවුරුද්දක් නෙවෙයි ගොඩක් එව්වා වල, නැවෙන් බානකොට ෆ්ලො බෝඩ් එකේ කොරෝෂන් 🤭
     
    • Haha
    Reactions: Tanto and Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,925
    113
    එකමත් එක රටක
    ඉතින් ඇයි ඉන්දියන් කාරයා Suzuki කියන ජපන් නම පාවිච්චි කරන්නේ ?
    ඕක ජපන් කම්පැනියේ කෑල්ලක් නේ යකෝ .
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,807
    113
    Kandy
    අවුරුද්ද යන්න කලින් බඳේ මල පිපෙන්න ගත්තම හපන්කම් පෙනෙයි.
    යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ 🫣
     
    • Haha
    Reactions: Amith0424 and NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය සුසුකි Fronx කියන Car එක බන්
    ඉන්දියන් කාරයො හදපු එකක් නෙවෙයි Japan සුසුකි කොම්පැණි එකම ඉන්දියාවේ හදලා Japan වලට Export කරනවා


    අපේ එවුන් දාගෙන FB රචනා ලියනවා🤣

    ඔව්..
     
    • Like
    Reactions: 2osama

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Not related but.. those Indians take advantage of every weakness from other countries. Including this

    I wish all 1.4 billion of them were gone for good... or that someone started a war with India. Maybe a riot, or nuclear plant explosion just wipes all these low genes filthy scum. 😊