ජපන්නුන්ටත් හිනා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ubala mahaniwela hoyapu dolar walin wahana ganin.rata naya karala hari pitarata inna ape ammala nagila madaperadiga kaburala ewana dolar walin car ganne nathuwa

    apita one tharamata dolr naha,ekayi tax dala oka adu karanne ape unnata moka nathi unath finas kuttiyak ekka wahanayak une anthimata wahaneth na,gewapu ganath na
    එතකොට මැති ඇමති වරු කෝටි ගන් වල වාහන ගන්න රජයේ මුදල් වියදම් කරන්නේ???
    ඒ මුදල් ඔවුන් ගේ අම්මල අප්පල ගේ බූදල් ද?
    රජයේ මුදග් කියන්නේ පොදු මහජනයා ගේ ටැක්ස්, ඔය උඹ කියන රට ගිහින් කඹුරන අම්මල නංගිල ගේ සල්ලි නෙවෙයි ද????

    ආනුඩුව කරන හැම පකේ වැඩේ ම සාධාරණීකරණය කරන නඑපා බං, එතකොට උඹ උන් වගේ ම ලොවෙත් පොන්නයෙක් වෙනවා......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    පොනිල් ඇතුළු ගොන් හැත්තට හයිබ්‍රිඩ් එක්ක තරහ තියෙන්නේ ඒවා දුම් පරික්ෂාව කරන්නේ නැති නිසාද බන්? සෑහෙන ගානක් නැතිවෙනවනේ ඒ නිසා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    චික් ලංකාවේ ඉන්න මේ කාලකන්නි දේශපාලුවෝ වගේ එවුන් වෙන කිසිම රටක නැතුව ඇති.:angry: R.I.P Sri Lanka :sorry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ada mama me wistare mage client kenek ta kiwwa.. eki uda giya tax gena ahapuhama lankawe.. eya magen ahanawa ai government eken minissunta mechchara wahana ganna amaru karanne kiyala.. :( :(

    btw,

    eya mata ehen car ekak ewannam kiyala tibbe eda thama mama tax gena explain kare.. :dull:

    mata singapore wala ekek kivva ehe nikan samanya wahanekuth $100k ta kittu wenawa, ekkenukata ekak witharak ganna permit ekak denne, aramuna wahana pawichchiya adu karala public transport use karana eka wadi karanna kiala. hariyatama danne nah habai aththada kiala.

    http://www.sgcarmart.com/new_cars/pricelist/44/2016-07-22.pdf