👉ලැට් වලෙන් එන මීතෙන් වලින් ගෑස් එක පත්තු කරගන්න බැරිම වෙයිද ? 👉 සූර්ය බලයෙන් ඉලෙක්ට්‍රික් බඩු හදපු නවනිපැයුම්කරුවෝ කෝ අද ? 👉සූර්ය බලයෙන් ,වතුරෙන් වාහන දුවන්න හදපු නවනිපැයුම්කරුවෝ කෝ අද ? 👉ලංකාවේ කිරි කර්මාන්තය නගා සිටුවන්න දඟලපු කිරි ගොවියෝ කෝ...