වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා.. අනාවැකි අංක 537278

shameera89

Well-known member
  • Jun 26, 2013
    15,428
    11,479
    113
    Piliyandala
    මම රේන්ජ් රෝවර් එකක් අලුතෙන් ගන්න හිතන් හිටියේ ඒත් එක පාරම සේල් කාරයා පට්ට ගාණක් ඉස්සුවා. ඒ ගාණට ගන්න එක පාඩු නිසා තව අවුරුද්දකින් දෙකකින් එකක් ඉම්පෝට් කරන්න හිතාගෙන allion, axio, premio or prius පාවිච්චි කරපු එකක් ගන්න ඉන්නේ මේ මාසේ හෝ ලබන මාසය ඇතුලත. තව, එක පාර සල්ලි නොදී ලීස් කරලා ගන්න බැලුවේ. op ඔබේ අදහස මොකක්ද මේ ගැන? වාහන ගැන technical දැනුමක් මට නැහැ.
    මටත් දැනුමක් නෑ.. ලිපිය මේකේ ශෙයාර් කරන්න හිතුව.

    මේකේ ඉන්නවා වාහන ගැන දන්න ඔස්තාර් ලා..
    ඔයාට මේ ත්‍රෙඩ් එකේදිම අදහසක් දෙයි
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,269
    6,048
    113
    ලෙබනන් වල නම් ඕක ඔය විදිහටම වෙනවා
    වාහන තිබුන මිනිස්සුත් ටුක් ටුක්, බයිසිකල්ස් වලට පුරුදු වෙලාලු
    ලංකාවේ නම් කොහොම වෙයිද දන්නේ නැහැ
    මෙහෙත් මම දන්නා සමහර උන් දැන් යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ
    ට්‍රේන් වලත් දැන් මිනිස්සු වැඩියි කියලා තියෙනවා දැක්කා
    මොනවා පරණ තිබ්බ මිලටනම් වාහන වැටෙන එකක් නැහැ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,524
    2,462
    113
    ලෙබනන් වල නම් ඕක ඔය විදිහටම වෙනවා
    වාහන තිබුන මිනිස්සුත් ටුක් ටුක්, බයිසිකල්ස් වලට පුරුදු වෙලාලු
    ලංකාවේ නම් කොහොම වෙයිද දන්නේ නැහැ
    මෙහෙත් මම දන්නා සමහර උන් දැන් යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ
    ට්‍රේන් වලත් දැන් මිනිස්සු වැඩියි කියලා තියෙනවා දැක්කා
    මොනවා පරණ තිබ්බ මිලටනම් වාහන වැටෙන එකක් නැහැ
    kochchara ganakin wahana market eka adu welada?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,386
    1,998
    113
    me kathawe attak natteth na.kawuda ban me welawe vehicle ekakata salli yata karanne.ekath me double threebel wicha price ekakata.misissu godak owa gatte finace dala.cash deal wune bohoma aduwen ne.issarahata finace eka gewa ganna bari wena seen oni tharam enawa.A wagema aluthen vehicle ekak ganna salli ekathu karapu eka poddak passa gahanawa salli danna,anika kollek nam owa ganna wele oya salli tika yata karala rata paninna try karanna barith na.kohomath issarahata kalin thibba illumanam adu wenawa kiyala therenawa.thiyena eka USD ekata sapekshawa loku ganan kiyai.eth ithin USD walin salary hamba wenne nathi unta owa ganna salli koheda :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    13,552
    2,989
    113
    කෝසල එදිරිසිංහ ape ratharan goiya hambi baena baena hambi ratakane inne 🥺
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Arudu 5 withara parana wahana import karanna , ilagata awasara labei maa hithanne , eken tiak adu wei orice rate,2019 thibuna price nam ena ekak na
     
    • Wow
    Reactions: Avatar998

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,980
    2,806
    113
    Minissunta kohomath wahana ganna wenne neee...ada rice adui kadawal wala..sugar milai pattata...milk powder...parippu...ehen food city wala badu nee branded food city walath...

    Wahana okkoma lease dapu eun nannaththarai...kohomath aduwei price...
     
    • Like
    Reactions: Avatar998

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,925
    3,513
    113
    👉 Fb කෝසල එදිරිසිංහ -- මලකඩ රත්තරන්
    මුගේ පච අහල කෙලොගත්ත උන් තාම මේකේ ඉන්නවා

    mathakada bajaj bike wala gaththu gaman plug galawala wisik karanna kiwwa
    අඩෝ ඔය රත්තරන්ද කෝසල එදිරිසිංහ කියන්නේ...ඔකගේ පල්සර් බයික් ත්රෙඩ් එක මටත් මතකයි....ප්ලග් ගලවලා අයින් කරන්නලු, තව මොනවද බුෂ් පට්ටලේකින් ලියවා ගන්නලු....පිස්සු හුකන්නෙක්
     
    • Haha
    Reactions: Software_Eng

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,071
    113
    මම රේන්ජ් රෝවර් එකක් අලුතෙන් ගන්න හිතන් හිටියේ ඒත් එක පාරම සේල් කාරයා පට්ට ගාණක් ඉස්සුවා. ඒ ගාණට ගන්න එක පාඩු නිසා තව අවුරුද්දකින් දෙකකින් එකක් ඉම්පෝට් කරන්න හිතාගෙන allion, axio, premio or prius පාවිච්චි කරපු එකක් ගන්න ඉන්නේ මේ මාසේ හෝ ලබන මාසය ඇතුලත. තව, එක පාර සල්ලි නොදී ලීස් කරලා ගන්න බැලුවේ. op ඔබේ අදහස මොකක්ද මේ ගැන? වාහන ගැන technical දැනුමක් මට නැහැ.
    lease karana eka laabai
    cash deela ganna eka padui
     
    • Love
    Reactions: talkingtom

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,329
    1,326
    113
    කෝසල එදිරිසිංහ ape ratharan goiya hambi baena baena hambi ratakane inne 🥺
    ado :D

    Lagadi moo comment ekak daala thibba kochchara kattiya kiwwath inna rate PR ganne natte Lankawata thiyena aadaretalu, aaaya lankawata yannalu inne.
    hambayo inna ratawala mona PR da bam :D
     
    • Haha
    Reactions: Software_Eng

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,637
    21,874
    113
    වාහන ගේනවා බන් ලොකු තදයො...කෝටි ගණන් ලාභ තියන් විකුණන්නේ. පැපිලියාන පැත්තේ ගිහින්න්බලපන්.
     
    • Wow
    Reactions: MangoPearsApple

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    3,673
    3,491
    113
    Pandora
    වාහන ගේනවා බන් ලොකු තදයො...කෝටි ගණන් ලාභ තියන් විකුණන්නේ. පැපිලියාන පැත්තේ ගිහින්න්බලපන්.
    කවුද දන්නේ බන්, මහ හුත්තේ රටක්