ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී :)

Yen.png

12108128_1207401219273678_5471860180771684868_n.jpg
 
Last edited:

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:

    ඔව් බං.... මේක වැඩි කරේ බජෙට් ඒක එනකල්.... ඉම්පෝට්ස් නවත්තන්න....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:

    වාහන ගෙන එක අඩු කරලා වැඩක් නැහැ බන් ,,, යටිතල පහසුකන් වැඩි දිවුණු කරන්න ඕනේ ඒවාට සාපේක්ෂව...... මුණ ලස්සන නෑ කියල නහය කපනවා වගේ වැඩක් නේ මේක
    නොදකින් පොන්න ආණ්ඩුව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බං.... මේක වැඩි කරේ බජෙට් ඒක එනකල්.... ඉම්පෝට්ස් නවත්තන්න....
    :yes:

    ඒ උනාට අපි තවම වාහන අරන් නැහැ යකූ :(
    :(
    :(

    වාහන ගෙන එක අඩු කරලා වැඩක් නැහැ බන් ,,, යටිතල පහසුකන් වැඩි දිවුණු කරන්න ඕනේ ඒවාට සාපේක්ෂව...... මුණ ලස්සන නෑ කියල නහය කපනවා වගේ වැඩක් නේ මේක
    නොදකින් පොන්න ආණ්ඩුව
    මොකක් හරි ගේමක් ගහයි බං රනිලා ටිකක් ඉවසලා හිටපං :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;19081945 said:
    බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න. :yes:

    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යහ පාලනේ නෙමේ මේක යම පාලනේ
    මීට පස්සේ එකෙක්ටවත් චන්දෙ දෙන්නේ නෑ මුන් ඔක්කොම එකයි
    4988968.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ. :lol::lol:. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට. :angry:.

    අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?
    :lol::lol:
    :yes:

    ලෝක බැංකුවත් කිලා තිබ්බා නේද බදු ආදායම වැඩි කරගන්න කියලා රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න. ලංකාවෙ සල්ලි නිරපරාදෙ පිටට යනවා ඔය වාහන ආනයනය කරන එකෙන්. සෝ ආනයන නැවතුනොත් රුපියලේ අගයත් stable වෙයි. අනේ මන්ද මට වැඩි දැනුමක් නෑ ඔය සම්බන්ධව.

    ලංකාවෙ අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාව ඇතුලෙ වාහනයක් හැදුවනං හරි පුලුවන් තරං ඉක්මනට. අර WW එකත් චන්ද පොරොන්දුවක් වගේ කිසි හාවක් හූවක් නෑ දැං :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Duk wenna epa

    දුක් නොවී කොහොමද බන්...ඩොලර් එක අම්බානෙක වැඩි උනා, දැන් වාහන, බඩු මිලත් ටික ටික නගිනවා..අනේමන්ද බන්..එපා වෙනවා..මමත් දුන්නේ යහපාලනෙට තමයි ඉතින්...එකනේ බන් දුක මේ..

    මදැයි රනිල මාමගේ අර කාර් ගන්න පුළුවන් කියල තිබ්බ ඇඩ් එක දැකල චන්දෙ දුන්නේ..දැන් කාරුත් නැහැ..ඉහි...ඉහි...:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;19082127 said:
    :yes:

    ලෝක බැංකුවත් කිලා තිබ්බා නේද බදු ආදායම වැඩි කරගන්න කියලා රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තන්න. ලංකාවෙ සල්ලි නිරපරාදෙ පිටට යනවා ඔය වාහන ආනයනය කරන එකෙන්. සෝ ආනයන නැවතුනොත් රුපියලේ අගයත් stable වෙයි. අනේ මන්ද මට වැඩි දැනුමක් නෑ ඔය සම්බන්ධව.

    ලංකාවෙ අමුද්‍රව්‍ය යොදාගෙන ලංකාව ඇතුලෙ වාහනයක් හැදුවනං හරි පුලුවන් තරං ඉක්මනට. අර WW එකත් චන්ද පොරොන්දුවක් වගේ කිසි හාවක් හූවක් නෑ දැං :dull:

    ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.
     
    Similar threads