ජපන් කාර් සෙට් ගැන

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ජපන් කාර් සෙට් ගැන

    කාර් වලට එන ජපන් ස්ටීරියෝ සෙට් වල ඔක්කොම FM frequency ටික වැඩ කරන්නෙ නැහැනෙ. ඒකට පොඩි ගැජට් එකක් සෙට් කරලා ඔක්කොම අහන්න පුලුවන් වෙන්න හදනවා නේද. එහෙම කරගත්තු උන් පොඩ්ඩක් විස්තර දාපල්ලකො.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    booster ekak newi meka. FM frequency expander ekak. Japan set wala enne 76-92MHz meka dala 88-108Mhz range eka ganna puluwan.

    ඔව් ඒකෙන් වෙනවා කියන්නෙ ඒ frequency ටිකත් මේකෙ පරාසයට වෙනස් කරලා මේකෙන් අහන්න පුලුවන් කරලා දෙන එක. සමහර මෙහේ තැන්වලින් ඕක සෙට් කරලා දෙනවලු වැඩි ගානක් වෙන්නෙත් නැහැලු. ඒත් වැඩි විස්තර දන්නෙ නෑ. AliExpress එකේ තියනවා FM frequency expander කියලා. ඒත් අරගෙන සෙට් කරගන්න හැටි දන්නෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් ඒකෙන් වෙනවා කියන්නෙ ඒ frequency ටිකත් මේකෙ පරාසයට වෙනස් කරලා මේකෙන් අහන්න පුලුවන් කරලා දෙන එක. සමහර මෙහේ තැන්වලින් ඕක සෙට් කරලා දෙනවලු වැඩි ගානක් වෙන්නෙත් නැහැලු. ඒත් වැඩි විස්තර දන්නෙ නෑ. AliExpress එකේ තියනවා FM frequency expander කියලා. ඒත් අරගෙන සෙට් කරගන්න හැටි දන්නෙ නෑ.

    loku seen ekak ne machan. oya gadjet eke car set eke antenna jack ekata fit wena jack ekak enawa. eka plug karanna ona. anith paththata antenna eken eka jack eka plug kala. power denna thiyenne +12V line eka.
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    loku seen ekak ne machan. oya gadjet eke car set eke antenna jack ekata fit wena jack ekak enawa. eka plug karanna ona. anith paththata antenna eken eka jack eka plug kala. power denna thiyenne +12V line eka.

    එහෙමද. තෑන්ක් යූ වේවා. එහෙනම් ඕඩර් පාරක් දාලා බලන්න ඕනා. ඇන්ටනා ජැක් එක නම් සෙට් කළා කියමුකෝ. කරන්ට් ලයින් එක ගැන තමයි දැනුමක් නැත්තෙ. දන්න එකෙක්ට කියලා සෙට් කරගන්න වෙයි.